ඔයාව
ඉතින් මට හම්බවුනේ very sorry උඹව හම්බවුණේ උඹෙ අම්මට නේ.. නෑ මං කිව්වේ ඔයාව
මට meet උනේ කන දෙපැත්තෙන් ලොකුම ලොකු pigtails දෙකක් දාගෙන බෑග් එකකුත්
එල්ලගෙන 7D එකට ආපු මුල්ම දවසේ. 7D එකේදි මාත් එක්ක හිටපු ඔයා grade 8 නම් එය
වලදී මට වැඩියම meet උනේ නැතත් ඒ කාලෙදි අපේ art period එක නිසා අපි මීට්
උනා .. ඇයි තව අපේ ආදරණීය යුනිවර්ස් එක.. ඒක අමතක කරන්න බෑනේ.. ඒකට යන අතරමගදී
අපිට කොච්චර නම් කක්කා බාල්දි වැටුනද??? අපි කී දාහකට පැණි හැලුව ද කොච්චර නම්
පිස්සු කෙලියට ඒව මතක් වෙද්දිත් ඔයාටත් කට කොනින් හිනාවක් යනවා නේද?? සිඟිති
බට්ටෝ, හාවෝ, සජිත්, lakshitha gayan අයියලා ඇයි තව පාරවල් ගානේ හිටපු
දහදාහකට විතර අපි බෑ පවත්නා එහෙම බැරි වෙලාවත් ආවා ඇරියේ නෑනේ ඊට පස්සේ
grade 10 11 ඒක තමයි මං මගෙ ජීවිතේ මුලු අවුරුදු 18ට පිස්සු කෙළපු මං කවුද
කියන එක මට වත් අමතක වෙනකන්ම පිස්සු කෙලපු කාලේ උඹ මට ඒ කාලේ civics
පීරියඩ් එකේදි සෙට් වෙන හින්දා මම දන්නවා ඒ කාලේ මට වගේම පට්ටම පට්ට මැක්සා
ඩිස්නිලන්ත ඉන්නවා වගේ දැන් සුන්දරම කාලේ කියලා �්චර අකමැති උනත් එක්ක
බිත්තිය අයිනට වෙන්න වාඩි වෙලා එහෙමත් නැත්තන් දෙවැනි පේලියේ වාඩි වෙලා
textbook එක අපේ ෆෝන් එක කරගෙන අරයා ප්‍රජාතන්ත්‍රවාදයයි ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවයි ගැන බයිලා ගහද්දි අපි ෂේප් එකේ අපේ conversion එක දිගටම කරගෙන
ගියා මාර වැඩේ කියන්නේ අහන් හිටියත් නැතත් උඹටයි මටයි හැමදාම සාපේක්ෂව
high marks තිබ්බනෙ ඊට පස්සේ ඉතින් අර ඔයාගේ apr8 ඔයා දන්නවනේ එයාගෙ ඔයාගේ
දෛවෝපගත අති භයංකාර විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී කලහකාරී සුන්දරම සොරි අති
සුන්දර හමුවීම සිදු උනානේ ඒක ගැන ආටිකල් එකක් වෙනවා පත්තරේකට දාන්න ඕන මට
මතක හැටියට මගේ මීටරේ හැටියට ඒ කාලේ ලන්න එපායැ මුගෙ මූන කිරි හට්ටිය පැණි
දාලා වගේ ඔහොම ඔහොම ඉතින් එයාගෙ නෑකම් හොයාගෙන එයාට නෑ කමක් හදාගන්න ඔන්න
මෙන්න තියෙද්දි නෑ අනේ ඔයත් 122 අවිස්සාවේල්ල පිටකොටුව වගේ සීඝ්‍රගාමී
වෙන්න ගිහින් වැඩ car ගත්තේ ඊට පස්සේ තමා මන්දබුද්ධික මන්දබුද්ධික වගේ හෙන
ගහපු ඇල ගෙඩිය වගේ හිටියේ ඊට පස්සේ අපේ සුන්දර මතක් කරල දැන් ඉස්කෝලේ බස්
එක නැවැත්තුවට පස්සේ අපේ ආදරණීය 138 හෝමගම පිටකොටුව බස් එකේ ආතල් එක තව
තවත් වැඩි කළා ඒකට නං ඇත්තටම අර ගොන් පෝන් එකේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ලැබිච්ච
එක අමතක කරන්න බෑ
සඳනිගේ
ඉස්සා dil කාගේ අමිතා එතකොට පොඩි කාංචනා ඩෙඟා අපේ 138 bus journey 1 full
ආතල් කරන්න හේතුවුණා kanchana දාපු නම්බර් එක lovely telidrama එකත් ඒකට
නම් මොකක්හරි සම්මානයක් දෙන්න ඕනේ විශේෂයෙන්ම එයාට හොඳම නළුවාගෙන් ඔවුහු
තබා අපේ බණ්ඩි chandi shama ඒ කාලේ එය හරියට එකේ ටී56 වගේනෙ කොල්ලන්ටත්
පාට් දැම්මේ මතකද දවසක් එයාට ගාට දික් කරපු ඇඟිල්ල අන්තිමට කරපු හරි එකක්
නංගි මං කලින් යාළුවෙලා හිටපු ගර්ල් එයා මැරුණා එයත් ඔයා වගේමයි නංගි ඕක
තමා එයාගෙ එකම ඩයලොග් එක
පුතාව
බබර වැඩේ කරන්නත් හැදුවානේ පුතාව ඊළඟට අපේ ආදරණීය අපේ කිව්වට මගේ නම්
නෙමෙයි කමල් සර්ගෙ history class එක වූ මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා ෝසප්
ඉසිපතන ද්වන්ධ සටන මගේ අම්මේ එහෙම කිව්වට මොකද මතක් වෙද්දිත් මුත්‍රාශය
පුපුරන්න වගේ අනේ අම්මේ ඉතා 99.9 කලා අනුනම විකල් ආනා යන්නේ නමයෙන් බේරුණේ
තව පොඩ්ඩෙන් අපිව භාවනා කොහෙද මේ බෝධියටත් කට වහගෙන ඉන්න කියන එක delivery
pain දරාගන්නා ටත් වඩා අමාරුයි නේ අපරාදෙ කියන්න බෑ වැල්ලේ ඇඳි රූ වගේ කියල
හිතුවට පමණක් එකකින් වයිට් බෝර්ඩ් එකේ ලිව්වා වගේ වූ මුහුණත් තහඩුව මට
මතකයි අපේ පන්තිය arunod හුලං වැදි වැදි හාවා පැන පැන යන ලස්සන පැත්ත අපේ
ක්ලාස් එක තිබ්බේ මට නිකන් ලාවට වගේ මතකයක් තියෙනව බං මේ අර හාවෙක් ආවලු
මචං ආදරේ පතාගෙන ඔතාගෙන යන්න මැරෙනවා කියලත් කිව්වලු ඒත් හරි ගියෙ නෑලු ඒ
කෙල්ල කියලා මැරියන් කියලා බලහන්කො උඹ ඔය කතාව දන්නේ නෑ නේද දැනගනින් ආ තව
දැන් එහා වටහා විවේක් හම්බුවෙලා බං අයියෝ මීට්වෙලා බං තව රවිඳු 3න් දෙනා
දාපු පපුව මතක් වෙද්දිත් කෑලි අටසිය අසූ නම් ඒකට කපල කටු ටික වාෂ්ප කරලා ඒ
ටික තම්බලා රෝල් හදලා කන්න හිතෙනවා ර හවසට දුන්න ප්‍රශ්නේ ලියපු හැටි අපි
කොහොමත් සෑහෙන පාඩම් කළා නෑ ඊට පස්සේ මචං ඔන්න ඉතින් අපි අපේ අති භයංකාර
ගිගුරුම් සහිත සුනාමියක් වගේ ආපු ඕ ලෙවල් විභාග කළා එතකොට අපි මීට් උනේ නෑ
දැන්
අපි ඉන්ටවිව් ආවා ඔන්න ඔහොම තමයි උඹයි මායි ආයෙත් 2015 a level bio කරන්න
grade 12 class එකට වැටුන ඒ ආවට පස්සේ බං අපි කෙළිය ම පිස්සු නේ කවදාවත්
හරි වැඩක් කලේම නෑ නෑ මං මුලින්ම උඹට ඒ කාලෙ අපට වැඩක් කරේ අපිට ඔය english
tamil තිබ්බ කාලේ උඹට මතකද මට මතකයි උඹට ලෙල්ලටම තද වුණා කියල මතක් කරා
බලන්න අමතක වෙන්න විදිහක් නෑ ඇයි බං අපිට අර tamil semina තිබ්බ කාලේ ඉතිං
උඹ ඒවා කවරෙකු ව අපි එක පාරක් මමයි ඇවිත් බොලාට හොඳින් කියලා ගියා වරෙල්ලා
කියලා උඹ ඇහුවෙ නෑනේ ට පස්සේ ඉතින් අපිට සිද්ධ වුණා දැඩි පියවරක් ගන්න
දැන්වත් මතකද එදා උඹේ අවාසනාවට අර වාසනා කියන ඔබේ ආදරණීය ටීචර් හිටියානේ මං
ඇවිත් sachini මිස් කිව්වා උඹලා එන්නෙ නෑ කියලා එයා කෑ ගහුව යන්න උඹට
වාසනා මිස් කියපු එක මං දන්න උඹට මේක කියවනකොට ලොකු ආදරයක් ඇතිවෙනවා කියලා
කමක් නෑ ඒ ආදරේ උඹ තියා ගනින් කෝ ඊට පස්සේ 12 biostation එකේ අපේ
සන්ධ්‍යාවක් බයවුණු krishani අපි ගොඩක් මහන්සි වුණත් වැඩක් වුණේ නෑනේ බං
අම්මලට වත් හදා ගන්න බැරිවෙච්ච අපිව අවුරුදු දාසයක් තිස්සේ මෙයාල කොහොම
හදන්නද හැබැයි උත්සහයට සහභාගීවීමේ සහතිකයක්වත් දෙන්න ඕනේ අපි කොච්චර නම්
wayo 18 එකයි අන්තිමට අනිත් අපිත් එක්ක කන එක නැවතුණු ඊට පස්සේ බකයා එයා
දාගත්ත වලිය තමයි ඔක්කොටම හේතුව ඇත්තටම අපි කොච්චර නං පිස්සු කෙළි අද නේද
එතකොට අපේ ට්‍රිප් එක ඒකට උඹ ආවෙ නැතත් ඒකෙනුත් ජොලියක් ගත්තා උඹට ආපු නැති
උඹ ආපු නැති එක අපරාදේ අපේ පිරිත ඒකත් ජොලියට තියෙන ඇති හැබැයි මම රෑ
හිටියේ නෑනෙ ඒත් අපි හෝල් එකට accurate කරද්දිනම් ඒකෙ පිස්සු කෙළිය ඊළඟට
අපේ දිවා ආහාරය අපෝ බං ඇත්තටම අපි නං ගිය ආත්මෙක හරි බත් එක ළඟ තියෙද්දි
කාට හරි කන්න නොදී ඉඳලා තියෙනවා ඇයි බං අපි කොච්චර නම් අමු කනවා ද මෙහි බඩේ
පණුවෝ බිත්ති වල කෙසේ සෙල්ලිපි කොටද්දී අපි ඉතින් අනිමිසලෝචන පූජාව කරනවා
පරක්කු එකාට සෙත් පිරිත් කිය කියා හරිම අමාරුවෙන් කන්න ගත්තත්
හාල්මැස්සො
චිලිපෙස්ට් ගොඩක් වෙලාවට අපි දකින්නේ බං බත් එක අරිද්දී විතරනේ ඊට පස්සේ
වාෂ්ප වෙලා අනික අපි කනවට වඩා ඩෙස් එකට කවනවා නේ ඔහොම ඔහොම ඉඳලා මචං අපි
පොඩ්ඩ පොඩ්ඩ දොස්තර ඒ වගේ දේවල් වලින් එක එක පඩිය බිමට බැස්ස බලන් ඉන්නේ
s&s දාලා හරි ගොඩයන්න ඒකත් මාරයි නේද බං ඇයි බං උඹට මතකද උඹ වස්තූන්
එකක වාඩි කරවලා kovinna උඹ උඹේ බිත්තර ඔම්ලට් දාලා කන්න උඹව දාගෙන ටීවී
advertisement එකක් හැබැයි සිරාවටම ඒක පට්ට 12 හිටපු apika කාලය වේගයෙන්
ගෙවිලා යද්දි 13 ටත් ආවා අපි ලියපු හැටි grade 13 වලදී ඇත්තටම අපි හරියට
වැඩක් කරපු ට අදටත් මතක නෑ හැමදාම උදේට කාල යනකොට පරක්කුවෙලා සන්ධ්‍යා ගෙන්
බැනුම් අහනව අපිටත් නෑනේ බං මේක එයාට ලැජ්ජාවක් තියනවනං ඉතිං එයා දැනගන්න
ඕනේ කටවහන් ඉන්න නේද බං කටු නැන්දගේ පොඩි එකෙයි 36 bowls එකයි දොදොල් අලියා
ඒ අපේ ක්ලාස් එකේ කොමඩ් එක ඔයාගේ හොදම යාලුවා හැබැයි එයා ගැනත් ලිව්වොත්
උඹේ මගේ පෙන් එක නැති උනොත් ඒ හින්ද මම නොලියා ඉන්නම් ඒක තමයි ඊළඟට අපි
පිස්සු කෙලපු මරාගත්ත පොයින්ට් එක උඹට මතකද මට උඹේ මිනිහත් මං උඹේ මිනිහගේ
මොකක්හරි කැඩුවා ඇයි තව සඳහා තව පොඩ්ඩෙන් එයාගෙ හාට් බීට් එක නවතිනවා
ඇත්තටම එයා ඒක ගෙදර අරන් ගියාද දන්නේ නෑ නේද කොහොමහරි ඒකත් පට්ටයි මචන් අපේ
රූප චෙක් වාර්තාව ඉතින් ඔහොම අපි ඉස්කෝලේ අන්තිම කාලේ ෆෝන් එකේම කිව්වා තව
ලියන්න දේවල් නෑ හලෝ හොඳටම බැට කෑවා නේද තව අනිත් අය ගැනත් හිතන්න එපා මං
දන්නවා පිස්සු හැම එකක්ම මේ ෆොටෝ එකේ මං එළියෙ නොලිව්වට ඒවා අපි හැම
කෙනෙක්ගේම මතකය සදහටම තියෙනවා කියලා ඉතින් as usual මට කියන්න තියෙන්නේ මේ
ලෝකේ කොතන හිටියත් හැමදාම මේ හිටියා වගේම සතුටින් සැනසීමෙන් ආදරෙන් හිටපන්
කියලා තමයි උඹ කාටවත් වරදක් නොකරන තාක්කල් ඔබට කවුරුත් වරදක් කරන්නේ ඒවා
නිකම්ම වැල කේ මං කියන්නේ නෑ උඹට හොඳට ඉගෙන ගනින් ගනින් කියලා මම කියන්නේ
නෑ උඩුගම් බලා උඩුගම් බලා පීනන්න කියලා කියන්නේ තමන්ගේ පාඩුවේ තමන්ට ජීවත්
වෙන්න පුළුවන් විදියට ජීවිතේ හදා ගනිං කියලා ඒකට නං කොහොමහරි උත්සාහ කරපන්
නැත්තම් එකතු රටටත් වැඩක් නැති වෙනවා ඉතිං යාලුවෝ ඔයාගේ ජීවිතේ හැම වැදගත්
අවස්ථාවකදිම එක හොඳ නරක වෙන්න පුළුවන් වචනෙකින් හරි උදව් කරන්න මේ යාලුවෝ
ඉන්නවා කියලා අමතක කරන්න එපා යටහත් පහත් බව ලියකට උරුම වේමය හසරැලි සිනාවක්
මුවඟට නගා ගෙන චේතනාවෙන් තොර දිවියකට වාසනාවන් මිතුරිය ඔබට even to get
new wave good for our future අන්ජලී ජයමිනි