2012-11-22
@ school
Dear තාරුකා මුලින්ම ඔයාට thanks කරන්න ඕනේ ඔයාගේ auto එක ලියන්න දුන්නට.. ඔයාව මට මුලින්ම හම්බවුනේ grade 9 වලදී ..අපි ගොඩක් fit වුණේ අපේ art exhibition එක තියෙන කාලෙ.. ඒ දවස් වල අපි කොච්චර කට්ට කෑවද? ඒවාට මට මතක් වෙනකොට මාර සතුටක් දැනෙනවා... ඇයි දන්නවද එහෙම මැරීගෙන කකා වැඩ කරපු නිසා නේ ඔයා වගේ ලස්සන sweet චුට්ටක් විතර කොට පට්ට friendek meet වුණේ.. ඒ විතරක් නෙමෙයි අපි නුගේගොඩ railway station එකේ චිත්‍ර ඇන්ඳ එකත් අමතක කරන්න බැහැ... ඒ දවස් ටික මාර ජොලි.. ඒකට එක හේතුවක් තමා ඔයා හිටිය එක.. ඔයා තීන්ත නාපු හැටි..
හා.. හා.. හා...
True great friends are hard to find.. never forget to impossible to leave..
ඒ විතරක් නෙමෙයි අපේ art teacher ඔයාට දාපු pet name එක උෟරු පැටියා... ඒක නං ඔයාට හොදට ගැලපෙනවා...
තව එකක් අමතක උනානේ දවසක් අපේ sister අර කට්ලට් 50 ඔයාට ගේන්න කිව්වා ..පස්සේ අපි දෙන්න කතාවෙලා 25 25 ගෙනාවා.. ඔයා වැරදිලා rolls ගෙනල්ලා තිබ්බේ.. ඉතින් ඔයා sisterta කිව්ව බොරුව...
අනේ හලෝ ඔයා ගැන ලියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණත් මේ පුංචි පුතේ පුංචි පිටු අතර ඒ දේවල් ලියන්න ඉඩ නැහැ .ඒ වුණත් ඔයා මගේ lifeඑකේ හමුවෙච්ච ලස්සන චූටි හොඳ friend කෙනෙක්. මම දන්න විදිහට ඔයාගේ බලාපොරොත්තුව doctor කෙනෙක් වෙන්නනේ.. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔයාට ඒ ලෙවල් වලට සතුටින් යාමට OL හොඳට පාස් වෙන්න ඕනේ ඔයා අනිවාර්යෙන්ම 9As ගන්න බව මම දන්නවා. නමුත් මම ඔයා හොදට OL පාස් වෙන්නෙ කියලා අපේ ජේසු ට pray කරන්නම්..හලෝ අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයාගේ sweet පුංචි හිතේ මාව හරි රඳවගන්න ඔයාට මම මුලූ හිතින්ම ප්‍රර්ථනා කරනවා
ජේසු පිහිටයි!!!!!!!!!!!
තා - තාරුකාවක් වැනි
රු - රූමත්
කා - කුකුළු පැටියෙක්
මීට
ඔබගේ ආදරණීය
ඔබට මුළු හිතින්ම ආදරේ කරන මිතුරියක්
sachini
0 comments:
Post a Comment