Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (10)-
- බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය -

රාවණ රජතුමා ඉන්දියාවේ රටවල් කිහිපයක් යටත් කරගත් අවදියේ ම ලකෙන් ගිය යක්, රක්, දෙව්, නා යන සිව් රැහේ වූවන් එහිම රැඳී හින්දීය දැයට එක් වුනා. සත්සිරාගෙ යහළුවෙකු වූ හිමවතාත් එබන්දෙක්. සත්හිරාන් හිමිවතාත් දෙදෙන හොඳ යහළුවො. සාතාගිර තම මිතුරා බැලීමට නිතර නිතර හිමාලයට ගියා. සත්ගිර අදිපතියා සත්හිරා වුන අතර හිමාලයේ හිමවතෙහි සිටි රකු නායකයා හිමිවන නොහොත් හෙමවත් වුනා.

බුදුරජානන් වහන්සේ ලෝ පහල වීමෙන් පසු හින්දියාවේ සිටි ජනනායකයින් බොහොම දෙනෙකු උන් වහන්සේ වෙත ඇදී ගියා. හිමවතත් බුදුරජානන් වහන්සේ වෙත ගිහින් බණ අසා පැහැදි උපාසකයෙකු වුනා. සත්ගිරා තම මිතුරා බැලීමට ගිය විටෙක දී දෙදෙනාම ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. ඉන්පසුව සත්ගිරාත් බොදු උපාසකයෙකු වුනා.

සත්ගිරි නොහොත් සප්ත කන්‍යා කඳු තිබුනෙ සුමන සමන් දෙවිඳුන්ට අයත් සමනල අඩවියෙයි. සමන් දෙවිඳුනුත්, සාතාගිරිත් හොඳ මිතුරො. බුදුරදුන් හමුවට ගොස් ආපසු ආ සාතාගිරි බුදුරදුන් ගැන සුමන සමන් දෙවිඳුන්ට කීවා. සුමන සමන් දෙවිඳුනුත් සත්සිරා එක්ව බුදු රදුන් දැක පැහැද බොදු උපාසකයෙකු වුනා. ඉන්පසුව දෙදෙනාම නිතර නිතර බුදුරදුන් හමුවීමට හින්දියාවට ගියා.

මිනිස් දිවි ගෙවූ කල සුමන සමන් දෙවියන් නාග රැහැට අයත් වූවෙක්.
නා රැහේ වූවන් එතරම් සටන්කාමීන් නොවෙයි. එනිසා හටනක් ඇති වුව හොත් පරාජය අත්වනුයේ නා රැ වුවන්ට බව උන්වහන්සේ දැන සිටියා.
එම නිසා බිම්තැන්නෙ නා රැහේ හා යක් රැහේ වූවන් අතර ඇති වීමට ගිය හටනක් නැවැත්වීමට සුමන සමන් දෙවිඳුන් සටන නැවැත්වීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා.
යක් රැහේ වුවන් දරුණු සටන්කාමීන් නිසා ඔවුන් අතින් තම රැහේ වූවන් නැසෙනු දැකීමට නොහැකිව සමන් දෙවිඳු කළ ආරාධනය සලකලා බුදුන් වැඩමවා සටන නැවතුවා.

මහාවංශයේ සඳහන් වන්නේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට බුදු සමිඳුන් වැඩි බවයි.

බුදුන් වහන්සේගෙන් බණ අසා නා රැහේ වූවන් සහ යකු රැහේ වූවන් බොහොමයක් බුදු දහම පිලිගත්තා. මලය බලය මෙහෙයවූ යක් රැහේ වුවන්ගේ දෙවියන් වන උපුල්වන දෙවියනුත් බණ ඇසීමට පැමිණියා. එහිදී උපුල්වන් දෙවියනනුත් බුදු දහම පිලිගෙන හෙළදිවේ බුදුදහම පැතිරවීමටත්, දහම අදහන්නත් රැකබලා ගැනීමටත් ඉදිරිපත් වුණා.

#කොග්ගල_නිලමේ පොත ඇසුරින් සැකසිණි.

රාවණා 2

- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (02)-

ලංකාව ඈත අතීතයේ හඳුන්වා ඇත්තේ "ලක" යන නාමයෙනි.

එයට හේතුව වී ඇත්තේ අප ආදිතමයන් ඉතා ලක(ජේත්තුව/ලස්සන) වූ හෙයිනි. විස්තරාත්මකව කියතහොත් මිනිස්සු පමණක් නොව, අප රටද ඉතා ලස්සනව තිබී ඇත. අතීතයේ තිබුණු වෙනත් රටවලට වඩා අපේ රට ලකට තිබී ඇත.

හැඩ රුව ඇති මිනිස්සුන්, ඇලදොල ආදී සියල්ලමද ලකයට තිබී ඇත. කොටින් පැවසූහොත් රටෙහි සෑම දෙයම ලකය. ඒ හෙයින් මෙම රටට "ලක " යන නම සෑදී ඇත.

- කොග්ගල නිළමේ පොත ඇසුරින් සැකසිණි -
- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (03)-

හෙළ දැයේ මුල් උපත, වසර ගණනින් මිණුම, කිසිම කිසි කෙනෙකු හට, නොකළහැකි දෙයක් නොවැ, හඳෙන් ආ කුමරියන්, හිරු කුමරුවන් සමඟ, දඹගිරියේ මුදුනෙදි, එක්ව විසුමෙන් සිදු වී ඇත.

"හෙළයා හැදුනේ හිරු හෙලු හරින්ය" යන ඇදහීමට දුන් ජන කතාවක්ද ඇත. එය මෙසේයි. ඈත අතීතයෙ මිහි මත මිනිසුන් ඇතිවීමට පෙර සිටම අපේ රට ඉතා ලකයි.
අපේ රට ලක බව වෙනත් ලෝකවල ඇත්තොත් පිළිගෙන තිබී ඇත. හිරු දෙවියොත් හිරු ලොව වැසියනුත් මේ රට එක සේ පිලිගෙන තිබුනාලු.

ඒ කාලේ හිරු දෙවිඳුගෙ පුත් කුමරුවොත් හඳ දේවියගෙ දූ කුමරියොත් කෙළි දෙලෙන් ගත කිරීමට ලකට එනවලු.
එසේ එන්නෙ සමනල කඳු මුදුනට. සමනල කීවේ වසරෙ හැම කාලයකම දෙපැත්තෙන්ම එන සුළඟ සම සේ ලැබෙන නිසයි.
ඒ අනුව රටේ එක් පැත්තකට සුළඟ ලැබෙන්නේ හය මාසයකට පමණයි. අනිත් හය මාසේ අනිත් පැත්තට. නමුත් සමනල කන්දට එබඳු වෙනසක් නැහැ. එසේ වන්නේ ඒ කන්දෙ පිහිටීම අනුවයි. එ නිසාම එපෙදෙසෙ ගස් වැල් ගංගා ඇල දොලත් සරුයි . ඒ හැම දෙයක්මත් ලකයි.

උදා හිරු නගින විට හිරු කුමාරවරුන් හිරු රැස් ඔස්සෙ සමනල කඳු මුදුනට බැස දිවා කල මෙහි ගතකර සැඳෑ සමයේ හිරු බසින විට හිරු රැස් ඔස්සේ ආපසු හිරු වෙත යනවලු.

ඒ විදියටම හද කුමරියන් සැඳෑ යාමයේ සඳ නැග එන විට සඳ රැස් ඔස්සේ සමනල කඳු මුදුනට බැසකෙළිදෙළෙන් රැය ගෙවා උදෑසන බටහිරින් සඳ බසින විට සඳරැස් ඔස්සේ ආපසු යනවලු.

එක් දිනක් "ආදි" නම් හිරු කුමරුට ආපසු යාමට හිරු බැසීමට පෙර කඳු මුදුනට ඒමට නොහැකිව කඳු මුදුනෙ නතර වුනාලු. සැඳෑ සමයෙ නැග ආ හඳ රැස් ඔස්සේ ආ "ඊව" නම් හඳ කුමරියක් ආදි දැක කතා බහට වැටුනලු. යහළු වී දෙදෙනාම ආපසු නොගොස් කඳු මුදුනෙ නතර වුනාලු. පසුදින ආදිගෙ සහ ඊවගෙ යහළු යෙහෙළියන් පිරිසකුත් ඒ දෙදෙනාට එක් වුනාලු.

තම කුමරුවෙක් මිනිස් ලොව ලක තුළ නතර වී ඇති බව දැනගත් හිරු රජු එසේ නතර වූ හැම දෙනාටම ආපසු ඒමට අණ කළත් ගියේ නැතිලු. ඒ ගැන උරණ වී ඊට පසු දින හිරු නැගී ආයේ කෝපයෙන් වෙව්ලමින්. නැගෙන හිර අහස තදරත් පැහැ ගන්වමින්, සැඩ හිරු රැසින් විඩාපත්ව දහදිය මහළගින් කඳුළු වැගිරූ කුමර කුමරියන් රැ කල හඳ උදාවීමෙන් පසු හඳ දේවියගෙ අනුකම්පාවෙන් ඔවුන් හැමදෙනාම සිසිල් කළාලු. කුමර කුමරියන්ගෙන් ගැලු දහදියත් කදුළුත් එක්වී ගංඟා හතරක් ලෙස හතර දිසාවට ගලා ගියාලු ඒ සතර ගංඟා තමා කළු, වලවේ, කැළණි සහ සිහවැලි.

හෙළ දැය ඇතිවුනේ එදා කඳු මුදුනෙදී එක් වූ හිරු කුමරුවන්ගෙනුත්, හඳ කුමරියන්ගෙනුත් බව පැවසෙන්නේ එබැවිනි.

බයිබලීය උත්පත්ති කතාවේ එන දෙවියන් මැවූ ආදම් සහ ඒව යන දෙදෙනා මොවුන්ද යන්න නොදන්නා මුත්, මොවුන්ගෙන් පැවතෙන පරපුර හිරු වන්දනාමන කළ බවත්, රාවණ යනුද හිරු කුළයේ කෙනෙක් බවත් පැවසෙයි.

- කොග්ගල නිළමේ පොත ඇසුරින් සැකසිණි - 

රාවණා

කලෙකදී වංග දේශයේ රජු කාලිංග දේශයේ කුමරියක් සරණපාවා ගත් පසු ඔවුන්ට ලැබුන දියණිය “සුප්පා දේවි” නම් විය. සුප්පා දේවිය ඉතා රූප සම්පත්තියක් ඇති ගැහැණියක් විය.මැය ඇදුමක් ඇන්ද විට එම ඇදුම රත්‍රං වැනි ඇදුම් බවට පත් වන බවට සඳහන් වෙයි.ඇය වනයේ සිංහයෙකු හා ආලෙන් වෙලී ඔහු සමඟ තම දෙමාපියන්ට හොරෙන් විවාහ වූ බවත්, සිංහයාගෙන් සහ සුප්පා දේවියගෙන් ලත් දරුවන් දෙදෙනා සිංහබාහු සහ සිංහ සීවලී නම් වේ (සින්හයෙකුගෙන් දරුවන් ලද බව අතිශයෝක්තියක් බව ඇතැමෙකුගේ අදහස වන අතර මේ සිංහයා සැබවින්ම සිංහයෙකු නොව “සිංහ” නම් වූ පෙරළි කරුවෙකු බව කියති). මේ සිංහයාගේ කතාව නිසා තමයි මොවුන් සිංහ වංශිකයින් ලෙස හඳුන්වන්නේ. සිංහයා විසින් මොවුන් රාජ පාලකයින්ගෙන් ආරක්ෂා කරගැනීමට හා එපිට ලෝකය දකිමින් වළකා ගැනීමට ගල් ලෙනක රඳවා සුප්පා දේවිය, සිංහබාහු සහ සිංහ සීවලී රැකවල් තැබූ බවත්.සිංහබාහු තරුණ වියට පත් වූ පසු සිංහයා වනයට ගිය විටෙකදී ගල් ලෙන බිඳ ගෙන සිංහයා ගෙන් පලා ගියා ලු. (හුටා)

“ගල් ලෙන බිඳලා….ලෙන් දොර ඇරලා…..සිංහ බා……….”

ඉතින් වනයෙන් එලියට ආපු සිංහබාහු,සිංහ සීවලී. හා සුප්පා දේවිය ළඟම තියන මිනිසුන් වෙසෙන පෙදෙසකට ගියාලු.එහිදී තමන්ට ඇදීමට ඇදුම් ඉල්ලූ ඔව්හු එම ඇදුම් ඇදගත් පසු රන් වැනි රාජ ඇදුම් බවට පත් වුනාලු.මේ ගැන එහි වෙසපු වැසියන් රජතුමාට දැන්වුවාලු.ඉන්පසුව මොවුන් කැඳවා විස්තර දැනගත් පසු රාජ උරුමය හිමි සුප්පා දේවිය ගැන පැහැද එහි වෙසීමට ඉඩ දුන්හ.ඉන්පසුව ඔවුන්ට සෑම රාජ සම්පත් ලැබුණි.ඉන්පසුව සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී සමඟ විවාහ වූ බව කියයි.වියරු වැටී සිටි සිංහයා තම බිරිය සහ දරුවන් දෙනා සොයා එම දේශයට පැන මිනිසුන්ට හිරිහැර කිරීමට පටන් ගත්තාලු.එවකට සිටි සියලුම පාහේ දක්ෂ රණශූරයන් මෙම සිංහයාගෙන් මැරුම් කෑවලු.අවසානයේදී සිංහබාහු තම රට බේරාගැනීමට රජුගෙන් අවසර ඉල්ලාගෙන සිංහයා මැරීමට පිටත් විය.මෙසේ තම පියා වූ සිංහයා නපුරු නොවන බැවින් වෙනත් සිංහයකු වෙතැයි සිතා මොහු පිටත් විය.අවසානයේදී තම පියා බව දැනගත් මොහුට වූ පොරොන්දුව කඩ කිරීමට නොහැකි බැවින් තම පියා මරා දැමීමට සිදු විය.ඉන්පසුව ඔහු එම ප්‍රෙද්ශයේ රජ වී සිංහපුර නම් රාජධාණියක් තනා ගෙන එය පාලනය කළ බව සඳහන් වෙයි.

. මේ සිංහබාහු ට සහ සිංහ සීවලී ට ලැබුන දරුවන්ගෙන් වැඩිමලා තමයි විජය. විජයගේ නිවුන් සොහොයුරා සුමිත්ත (මොහු පසු අවස්ථාවකදී අපේ ලිපියට වැදගත් වන අයෙක්). මේ විජය කියන්නේ කොටින්ම දාමරික වැඩ කරපු කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මං පැහැරීම්, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරන්න ඔහුටම හරියන අනුගාමිකයෝ ටිකකුත් ඉඳල තියනවා. මේවා දරා ගන්න බැරි උන සිංහපුර වැසියෝ සිංහබාහු ගෙන් ඉල්ලුවලු විජය මරා දමන්න කියලා. ඒත්, තමන්ගේ පියා මරපු සිංහබාහු තමන්ගේ පුතා මරන්න කැමති උනේ නැහැ. ඒ වෙනුවට විජය සහ සත් සියක් අනුගාමිකයින්ගේ හිස මුඩු කරලා වංග දේශයෙන් පිටුවහල් කරා ලු.

මේ විදිහට රටින් පිටුවහල් කරපු විජය ඇතුළු පිරිස රැගත් නෞකාව ලක් වෙරළට සැපත් උනෙත් බුදුන් වහන්සේ පිරිණිවන් පෑවෙත් එකම දවසේ කියලයි සඳහන් වෙන්නේ. මෙදා ඉඳල තමයි අපේ ඉතිහාසඥයෝ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරල තියෙන්නෙත් (එනම් බුද්ධ වර්ෂ 1 (ක්‍රි, පු. 543) එදවසින් ඇරඹිණි). මොවුන් ලංකාවේ වයඹ දිග වෙරළට ගොඩ බැහැපු පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තැබුවා ලු. ටිකක් විපරම් කිරීමේදී මොවුන්ට බැල්ලියක් හමුවූ අතර මිනිස් වාසයක් ඇති බවට ඔවුන්ට ඉඟියක් ඇති විය.ඉන්පසුව මිනිසුන් ගැවසෙන පිරිසක් ඒ කිට්ටුවම ඇතැයි සිතා ඔවුන්ගේම කිහිප දෙනෙක් ඒ ගැන සොයා බැලීමට යැවීය.එසේ ගිය කිසිවකු ආපසු නොපැමිණි බැවින් අවසානයේ විජය කුමරු ඔවුන් සොයා ගියේය.එහිදී ඔහුට දකින්නට ලැබුණේ කපු කටිමින් සිටින කාන්තාවකි.ඇය කුවේණියයි.රෙදිපිළි සකසා ගැනීම ලක්දිව එවකට පැවති දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කියා පායි.කපු කටිමින් සිටි කුවේණිය යක්ෂ ගෝත්‍රික කාන්තාවකි.විජය කුමරුට තම බලය ශ්‍රී ලංකාවේ පිහිටුවාගැනීමට සහය වූයේ ඇයයි.

එදා ශ්‍රී ලංකාවේ වාසය කළ ජනතාව යක්ෂ හා නාග ගෝත්‍රවලට අයත් වූහ.ඒ අතර ප්‍රධාන වූයේ යක්ෂ ගෝත්‍රයයි.ඔවුන්ගේ ප්‍රධාන රාජධානිය තිබුණේ ලංකාපුර ලෙස හැදින්වුණු මහියංගන ප්‍රෙද්ශය මධ්‍යස්ථානය කොට ගෙනය.ලග්ගල හා සිරසවත්ථු හෙවත් තම්මැන්නා යන ප්‍රෙද්ශ වලටද එය පැතිර තිබුණි. නාග ගෝත්‍රිකයෝ නාගදීපයේ(යාපනයේ) සහ කැලණියේ වාසය කළහ.

විජය ඇතුළු පිරිස තම්මැන්නාවට ගොඩබට දිනයේ ලංකාපුරයේ ප්‍රධාන පාලකයා වූයේ මහා කාලසේන කියන රජතුමාය.මොහු රාවණා පෙළපතට අයත් කෙනෙක්.එම දිනයේ ලංකාපුරයේ මෙම මහා කාලසේන රජුගේ දියණියක සිරසවත්ථු පුරයේ පාලකයාට ආවාස කර දෙන මංගල උත්සවයක් පැවැත්වුණි.ඒ නිසා යක්ෂ ගෝත්‍රික නායකයන් ,එදා එම පුරයට රැස්වීමට නියමිත වී තිබුණි.අතිශය උත්කර්ෂවත් විවාහ මංගල උත්සවයක් වූ එම දසත පැතිර ගිය සංගීත රාවයෙන් මෙන්ම නැටුමෙන් ගැයුමෙන්ද අලංකාර විය. විජය කුමාරයා හා කුවේණිය හා වූ කතා බහෙන් පසුව විජය කුමරු සමඟ ආවාහ වීමටත් මේ රාජ්‍යය ඔහුට ලබාගැනීමට ඔහුට උදව්කිරීමටත් කුවේණිය කැමති විය.ඒ අනුව එදි උත්සවයට සහභාගීවූ සියලුම ප්‍රභූ පිරිස්වලට සහ ගෝත්‍ර නායකයන්ට එරෙහි වූ කුවේණිය ඔවුන් මරවා විජයට ලක් රජය ලබා දීමට විධි විධාන යෙදුවාය.මැදියම් රැයේ උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ සියලුදෙනා අපමණ සතුටෙන්,විනෝදයෙන් සිටියදී එතැනට කඩා පනින ලද විජය ඇතුළු පිරිස එම යක්ෂ ගෝත්‍රික නායකයන් සමූල ඝාතනය කළහ.

අනතුරුව ප්‍රධාන යක්ෂ නායකයාගේ ඇදුම විජය ඇදුගත් අතර,සෙසු පිරිස යක්ෂ ප්‍රභූන්ගේ ඇඳුම ඇදගත්හ.එපරිද්දෙන් යක්ෂ ගෝත්‍රිකයන් මරා දැමූ විජය සහ පිරිස ඔවුන්ගේ අවි ආයුධ සහ රාජකීය ඇදුම් පැලදුම්ද අත්පත් කරගෙන එම බල ප්‍රෙද්ශයේ රාජ්‍ය බලය ලබා ගත්හ. විජයගේ ආධිපත්‍ය ප්‍රධාන වශයෙන් සිංහල සංස්කෟතියට බලපෑමක් විය. ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජධානියක් වන ඉන්දියාවෙන් වෙනස් වූ ආධිපත්‍යක්මොහු ගෙන ගියේය. ආර්යය රාජ්‍යය ප්‍රධාන වශයෙන් හින්දු, ද්‍රවිඩ ප්‍රදේශයන් වූ අතර මොහුගේ රාජධානිය බුදු දහම මත පදනම් වූ රාජධානියක් විය.මොහුගේ රාජධානිය බුදු දහම පදනම් වුවද මොහු බෞද්ධයෙක් නොවීය.ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙසට පැහැදිලිව වෙනස්වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේය.විජයගේ සහ කුවේණියගේ සම්බන්ධය වැදි ජනයාගේ ආරම්භය වූයේය.