Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (10)-
- බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය -

රාවණ රජතුමා ඉන්දියාවේ රටවල් කිහිපයක් යටත් කරගත් අවදියේ ම ලකෙන් ගිය යක්, රක්, දෙව්, නා යන සිව් රැහේ වූවන් එහිම රැඳී හින්දීය දැයට එක් වුනා. සත්සිරාගෙ යහළුවෙකු වූ හිමවතාත් එබන්දෙක්. සත්හිරාන් හිමිවතාත් දෙදෙන හොඳ යහළුවො. සාතාගිර තම මිතුරා බැලීමට නිතර නිතර හිමාලයට ගියා. සත්ගිර අදිපතියා සත්හිරා වුන අතර හිමාලයේ හිමවතෙහි සිටි රකු නායකයා හිමිවන නොහොත් හෙමවත් වුනා.

බුදුරජානන් වහන්සේ ලෝ පහල වීමෙන් පසු හින්දියාවේ සිටි ජනනායකයින් බොහොම දෙනෙකු උන් වහන්සේ වෙත ඇදී ගියා. හිමවතත් බුදුරජානන් වහන්සේ වෙත ගිහින් බණ අසා පැහැදි උපාසකයෙකු වුනා. සත්ගිරා තම මිතුරා බැලීමට ගිය විටෙක දී දෙදෙනාම ගොස් බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. ඉන්පසුව සත්ගිරාත් බොදු උපාසකයෙකු වුනා.

සත්ගිරි නොහොත් සප්ත කන්‍යා කඳු තිබුනෙ සුමන සමන් දෙවිඳුන්ට අයත් සමනල අඩවියෙයි. සමන් දෙවිඳුනුත්, සාතාගිරිත් හොඳ මිතුරො. බුදුරදුන් හමුවට ගොස් ආපසු ආ සාතාගිරි බුදුරදුන් ගැන සුමන සමන් දෙවිඳුන්ට කීවා. සුමන සමන් දෙවිඳුනුත් සත්සිරා එක්ව බුදු රදුන් දැක පැහැද බොදු උපාසකයෙකු වුනා. ඉන්පසුව දෙදෙනාම නිතර නිතර බුදුරදුන් හමුවීමට හින්දියාවට ගියා.

මිනිස් දිවි ගෙවූ කල සුමන සමන් දෙවියන් නාග රැහැට අයත් වූවෙක්.
නා රැහේ වූවන් එතරම් සටන්කාමීන් නොවෙයි. එනිසා හටනක් ඇති වුව හොත් පරාජය අත්වනුයේ නා රැ වුවන්ට බව උන්වහන්සේ දැන සිටියා.
එම නිසා බිම්තැන්නෙ නා රැහේ හා යක් රැහේ වූවන් අතර ඇති වීමට ගිය හටනක් නැවැත්වීමට සුමන සමන් දෙවිඳුන් සටන නැවැත්වීමට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා.
යක් රැහේ වුවන් දරුණු සටන්කාමීන් නිසා ඔවුන් අතින් තම රැහේ වූවන් නැසෙනු දැකීමට නොහැකිව සමන් දෙවිඳු කළ ආරාධනය සලකලා බුදුන් වැඩමවා සටන නැවතුවා.

මහාවංශයේ සඳහන් වන්නේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට බුදු සමිඳුන් වැඩි බවයි.

බුදුන් වහන්සේගෙන් බණ අසා නා රැහේ වූවන් සහ යකු රැහේ වූවන් බොහොමයක් බුදු දහම පිලිගත්තා. මලය බලය මෙහෙයවූ යක් රැහේ වුවන්ගේ දෙවියන් වන උපුල්වන දෙවියනුත් බණ ඇසීමට පැමිණියා. එහිදී උපුල්වන් දෙවියනනුත් බුදු දහම පිලිගෙන හෙළදිවේ බුදුදහම පැතිරවීමටත්, දහම අදහන්නත් රැකබලා ගැනීමටත් ඉදිරිපත් වුණා.

#කොග්ගල_නිලමේ පොත ඇසුරින් සැකසිණි.

රාවණා 2

- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (02)-

ලංකාව ඈත අතීතයේ හඳුන්වා ඇත්තේ "ලක" යන නාමයෙනි.

එයට හේතුව වී ඇත්තේ අප ආදිතමයන් ඉතා ලක(ජේත්තුව/ලස්සන) වූ හෙයිනි. විස්තරාත්මකව කියතහොත් මිනිස්සු පමණක් නොව, අප රටද ඉතා ලස්සනව තිබී ඇත. අතීතයේ තිබුණු වෙනත් රටවලට වඩා අපේ රට ලකට තිබී ඇත.

හැඩ රුව ඇති මිනිස්සුන්, ඇලදොල ආදී සියල්ලමද ලකයට තිබී ඇත. කොටින් පැවසූහොත් රටෙහි සෑම දෙයම ලකය. ඒ හෙයින් මෙම රටට "ලක " යන නම සෑදී ඇත.

- කොග්ගල නිළමේ පොත ඇසුරින් සැකසිණි -
- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (03)-

හෙළ දැයේ මුල් උපත, වසර ගණනින් මිණුම, කිසිම කිසි කෙනෙකු හට, නොකළහැකි දෙයක් නොවැ, හඳෙන් ආ කුමරියන්, හිරු කුමරුවන් සමඟ, දඹගිරියේ මුදුනෙදි, එක්ව විසුමෙන් සිදු වී ඇත.

"හෙළයා හැදුනේ හිරු හෙලු හරින්ය" යන ඇදහීමට දුන් ජන කතාවක්ද ඇත. එය මෙසේයි. ඈත අතීතයෙ මිහි මත මිනිසුන් ඇතිවීමට පෙර සිටම අපේ රට ඉතා ලකයි.
අපේ රට ලක බව වෙනත් ලෝකවල ඇත්තොත් පිළිගෙන තිබී ඇත. හිරු දෙවියොත් හිරු ලොව වැසියනුත් මේ රට එක සේ පිලිගෙන තිබුනාලු.

ඒ කාලේ හිරු දෙවිඳුගෙ පුත් කුමරුවොත් හඳ දේවියගෙ දූ කුමරියොත් කෙළි දෙලෙන් ගත කිරීමට ලකට එනවලු.
එසේ එන්නෙ සමනල කඳු මුදුනට. සමනල කීවේ වසරෙ හැම කාලයකම දෙපැත්තෙන්ම එන සුළඟ සම සේ ලැබෙන නිසයි.
ඒ අනුව රටේ එක් පැත්තකට සුළඟ ලැබෙන්නේ හය මාසයකට පමණයි. අනිත් හය මාසේ අනිත් පැත්තට. නමුත් සමනල කන්දට එබඳු වෙනසක් නැහැ. එසේ වන්නේ ඒ කන්දෙ පිහිටීම අනුවයි. එ නිසාම එපෙදෙසෙ ගස් වැල් ගංගා ඇල දොලත් සරුයි . ඒ හැම දෙයක්මත් ලකයි.

උදා හිරු නගින විට හිරු කුමාරවරුන් හිරු රැස් ඔස්සෙ සමනල කඳු මුදුනට බැස දිවා කල මෙහි ගතකර සැඳෑ සමයේ හිරු බසින විට හිරු රැස් ඔස්සේ ආපසු හිරු වෙත යනවලු.

ඒ විදියටම හද කුමරියන් සැඳෑ යාමයේ සඳ නැග එන විට සඳ රැස් ඔස්සේ සමනල කඳු මුදුනට බැසකෙළිදෙළෙන් රැය ගෙවා උදෑසන බටහිරින් සඳ බසින විට සඳරැස් ඔස්සේ ආපසු යනවලු.

එක් දිනක් "ආදි" නම් හිරු කුමරුට ආපසු යාමට හිරු බැසීමට පෙර කඳු මුදුනට ඒමට නොහැකිව කඳු මුදුනෙ නතර වුනාලු. සැඳෑ සමයෙ නැග ආ හඳ රැස් ඔස්සේ ආ "ඊව" නම් හඳ කුමරියක් ආදි දැක කතා බහට වැටුනලු. යහළු වී දෙදෙනාම ආපසු නොගොස් කඳු මුදුනෙ නතර වුනාලු. පසුදින ආදිගෙ සහ ඊවගෙ යහළු යෙහෙළියන් පිරිසකුත් ඒ දෙදෙනාට එක් වුනාලු.

තම කුමරුවෙක් මිනිස් ලොව ලක තුළ නතර වී ඇති බව දැනගත් හිරු රජු එසේ නතර වූ හැම දෙනාටම ආපසු ඒමට අණ කළත් ගියේ නැතිලු. ඒ ගැන උරණ වී ඊට පසු දින හිරු නැගී ආයේ කෝපයෙන් වෙව්ලමින්. නැගෙන හිර අහස තදරත් පැහැ ගන්වමින්, සැඩ හිරු රැසින් විඩාපත්ව දහදිය මහළගින් කඳුළු වැගිරූ කුමර කුමරියන් රැ කල හඳ උදාවීමෙන් පසු හඳ දේවියගෙ අනුකම්පාවෙන් ඔවුන් හැමදෙනාම සිසිල් කළාලු. කුමර කුමරියන්ගෙන් ගැලු දහදියත් කදුළුත් එක්වී ගංඟා හතරක් ලෙස හතර දිසාවට ගලා ගියාලු ඒ සතර ගංඟා තමා කළු, වලවේ, කැළණි සහ සිහවැලි.

හෙළ දැය ඇතිවුනේ එදා කඳු මුදුනෙදී එක් වූ හිරු කුමරුවන්ගෙනුත්, හඳ කුමරියන්ගෙනුත් බව පැවසෙන්නේ එබැවිනි.

බයිබලීය උත්පත්ති කතාවේ එන දෙවියන් මැවූ ආදම් සහ ඒව යන දෙදෙනා මොවුන්ද යන්න නොදන්නා මුත්, මොවුන්ගෙන් පැවතෙන පරපුර හිරු වන්දනාමන කළ බවත්, රාවණ යනුද හිරු කුළයේ කෙනෙක් බවත් පැවසෙයි.

- කොග්ගල නිළමේ පොත ඇසුරින් සැකසිණි - 

රාවණා

කලෙකදී වංග දේශයේ රජු කාලිංග දේශයේ කුමරියක් සරණපාවා ගත් පසු ඔවුන්ට ලැබුන දියණිය “සුප්පා දේවි” නම් විය. සුප්පා දේවිය ඉතා රූප සම්පත්තියක් ඇති ගැහැණියක් විය.මැය ඇදුමක් ඇන්ද විට එම ඇදුම රත්‍රං වැනි ඇදුම් බවට පත් වන බවට සඳහන් වෙයි.ඇය වනයේ සිංහයෙකු හා ආලෙන් වෙලී ඔහු සමඟ තම දෙමාපියන්ට හොරෙන් විවාහ වූ බවත්, සිංහයාගෙන් සහ සුප්පා දේවියගෙන් ලත් දරුවන් දෙදෙනා සිංහබාහු සහ සිංහ සීවලී නම් වේ (සින්හයෙකුගෙන් දරුවන් ලද බව අතිශයෝක්තියක් බව ඇතැමෙකුගේ අදහස වන අතර මේ සිංහයා සැබවින්ම සිංහයෙකු නොව “සිංහ” නම් වූ පෙරළි කරුවෙකු බව කියති). මේ සිංහයාගේ කතාව නිසා තමයි මොවුන් සිංහ වංශිකයින් ලෙස හඳුන්වන්නේ. සිංහයා විසින් මොවුන් රාජ පාලකයින්ගෙන් ආරක්ෂා කරගැනීමට හා එපිට ලෝකය දකිමින් වළකා ගැනීමට ගල් ලෙනක රඳවා සුප්පා දේවිය, සිංහබාහු සහ සිංහ සීවලී රැකවල් තැබූ බවත්.සිංහබාහු තරුණ වියට පත් වූ පසු සිංහයා වනයට ගිය විටෙකදී ගල් ලෙන බිඳ ගෙන සිංහයා ගෙන් පලා ගියා ලු. (හුටා)

“ගල් ලෙන බිඳලා….ලෙන් දොර ඇරලා…..සිංහ බා……….”

ඉතින් වනයෙන් එලියට ආපු සිංහබාහු,සිංහ සීවලී. හා සුප්පා දේවිය ළඟම තියන මිනිසුන් වෙසෙන පෙදෙසකට ගියාලු.එහිදී තමන්ට ඇදීමට ඇදුම් ඉල්ලූ ඔව්හු එම ඇදුම් ඇදගත් පසු රන් වැනි රාජ ඇදුම් බවට පත් වුනාලු.මේ ගැන එහි වෙසපු වැසියන් රජතුමාට දැන්වුවාලු.ඉන්පසුව මොවුන් කැඳවා විස්තර දැනගත් පසු රාජ උරුමය හිමි සුප්පා දේවිය ගැන පැහැද එහි වෙසීමට ඉඩ දුන්හ.ඉන්පසුව ඔවුන්ට සෑම රාජ සම්පත් ලැබුණි.ඉන්පසුව සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී සමඟ විවාහ වූ බව කියයි.වියරු වැටී සිටි සිංහයා තම බිරිය සහ දරුවන් දෙනා සොයා එම දේශයට පැන මිනිසුන්ට හිරිහැර කිරීමට පටන් ගත්තාලු.එවකට සිටි සියලුම පාහේ දක්ෂ රණශූරයන් මෙම සිංහයාගෙන් මැරුම් කෑවලු.අවසානයේදී සිංහබාහු තම රට බේරාගැනීමට රජුගෙන් අවසර ඉල්ලාගෙන සිංහයා මැරීමට පිටත් විය.මෙසේ තම පියා වූ සිංහයා නපුරු නොවන බැවින් වෙනත් සිංහයකු වෙතැයි සිතා මොහු පිටත් විය.අවසානයේදී තම පියා බව දැනගත් මොහුට වූ පොරොන්දුව කඩ කිරීමට නොහැකි බැවින් තම පියා මරා දැමීමට සිදු විය.ඉන්පසුව ඔහු එම ප්‍රෙද්ශයේ රජ වී සිංහපුර නම් රාජධාණියක් තනා ගෙන එය පාලනය කළ බව සඳහන් වෙයි.

. මේ සිංහබාහු ට සහ සිංහ සීවලී ට ලැබුන දරුවන්ගෙන් වැඩිමලා තමයි විජය. විජයගේ නිවුන් සොහොයුරා සුමිත්ත (මොහු පසු අවස්ථාවකදී අපේ ලිපියට වැදගත් වන අයෙක්). මේ විජය කියන්නේ කොටින්ම දාමරික වැඩ කරපු කෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. මං පැහැරීම්, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් කරන්න ඔහුටම හරියන අනුගාමිකයෝ ටිකකුත් ඉඳල තියනවා. මේවා දරා ගන්න බැරි උන සිංහපුර වැසියෝ සිංහබාහු ගෙන් ඉල්ලුවලු විජය මරා දමන්න කියලා. ඒත්, තමන්ගේ පියා මරපු සිංහබාහු තමන්ගේ පුතා මරන්න කැමති උනේ නැහැ. ඒ වෙනුවට විජය සහ සත් සියක් අනුගාමිකයින්ගේ හිස මුඩු කරලා වංග දේශයෙන් පිටුවහල් කරා ලු.

මේ විදිහට රටින් පිටුවහල් කරපු විජය ඇතුළු පිරිස රැගත් නෞකාව ලක් වෙරළට සැපත් උනෙත් බුදුන් වහන්සේ පිරිණිවන් පෑවෙත් එකම දවසේ කියලයි සඳහන් වෙන්නේ. මෙදා ඉඳල තමයි අපේ ඉතිහාසඥයෝ බුද්ධ වර්ෂ ගණනය කිරීම ආරම්භ කරල තියෙන්නෙත් (එනම් බුද්ධ වර්ෂ 1 (ක්‍රි, පු. 543) එදවසින් ඇරඹිණි). මොවුන් ලංකාවේ වයඹ දිග වෙරළට ගොඩ බැහැපු පිරිස අත්ල බිම තබා වෙරළේ හිඳ ගෙන අත්ල දිහා බලද්දී ඒවා තඹ පාට වී තිබූ නිසා ඒ ප්‍රදේශය තම්බපන්නිය (තම්මැන්නාව) කියා නම් තැබුවා ලු. ටිකක් විපරම් කිරීමේදී මොවුන්ට බැල්ලියක් හමුවූ අතර මිනිස් වාසයක් ඇති බවට ඔවුන්ට ඉඟියක් ඇති විය.ඉන්පසුව මිනිසුන් ගැවසෙන පිරිසක් ඒ කිට්ටුවම ඇතැයි සිතා ඔවුන්ගේම කිහිප දෙනෙක් ඒ ගැන සොයා බැලීමට යැවීය.එසේ ගිය කිසිවකු ආපසු නොපැමිණි බැවින් අවසානයේ විජය කුමරු ඔවුන් සොයා ගියේය.එහිදී ඔහුට දකින්නට ලැබුණේ කපු කටිමින් සිටින කාන්තාවකි.ඇය කුවේණියයි.රෙදිපිළි සකසා ගැනීම ලක්දිව එවකට පැවති දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ කියා පායි.කපු කටිමින් සිටි කුවේණිය යක්ෂ ගෝත්‍රික කාන්තාවකි.විජය කුමරුට තම බලය ශ්‍රී ලංකාවේ පිහිටුවාගැනීමට සහය වූයේ ඇයයි.

එදා ශ්‍රී ලංකාවේ වාසය කළ ජනතාව යක්ෂ හා නාග ගෝත්‍රවලට අයත් වූහ.ඒ අතර ප්‍රධාන වූයේ යක්ෂ ගෝත්‍රයයි.ඔවුන්ගේ ප්‍රධාන රාජධානිය තිබුණේ ලංකාපුර ලෙස හැදින්වුණු මහියංගන ප්‍රෙද්ශය මධ්‍යස්ථානය කොට ගෙනය.ලග්ගල හා සිරසවත්ථු හෙවත් තම්මැන්නා යන ප්‍රෙද්ශ වලටද එය පැතිර තිබුණි. නාග ගෝත්‍රිකයෝ නාගදීපයේ(යාපනයේ) සහ කැලණියේ වාසය කළහ.

විජය ඇතුළු පිරිස තම්මැන්නාවට ගොඩබට දිනයේ ලංකාපුරයේ ප්‍රධාන පාලකයා වූයේ මහා කාලසේන කියන රජතුමාය.මොහු රාවණා පෙළපතට අයත් කෙනෙක්.එම දිනයේ ලංකාපුරයේ මෙම මහා කාලසේන රජුගේ දියණියක සිරසවත්ථු පුරයේ පාලකයාට ආවාස කර දෙන මංගල උත්සවයක් පැවැත්වුණි.ඒ නිසා යක්ෂ ගෝත්‍රික නායකයන් ,එදා එම පුරයට රැස්වීමට නියමිත වී තිබුණි.අතිශය උත්කර්ෂවත් විවාහ මංගල උත්සවයක් වූ එම දසත පැතිර ගිය සංගීත රාවයෙන් මෙන්ම නැටුමෙන් ගැයුමෙන්ද අලංකාර විය. විජය කුමාරයා හා කුවේණිය හා වූ කතා බහෙන් පසුව විජය කුමරු සමඟ ආවාහ වීමටත් මේ රාජ්‍යය ඔහුට ලබාගැනීමට ඔහුට උදව්කිරීමටත් කුවේණිය කැමති විය.ඒ අනුව එදි උත්සවයට සහභාගීවූ සියලුම ප්‍රභූ පිරිස්වලට සහ ගෝත්‍ර නායකයන්ට එරෙහි වූ කුවේණිය ඔවුන් මරවා විජයට ලක් රජය ලබා දීමට විධි විධාන යෙදුවාය.මැදියම් රැයේ උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ සියලුදෙනා අපමණ සතුටෙන්,විනෝදයෙන් සිටියදී එතැනට කඩා පනින ලද විජය ඇතුළු පිරිස එම යක්ෂ ගෝත්‍රික නායකයන් සමූල ඝාතනය කළහ.

අනතුරුව ප්‍රධාන යක්ෂ නායකයාගේ ඇදුම විජය ඇදුගත් අතර,සෙසු පිරිස යක්ෂ ප්‍රභූන්ගේ ඇඳුම ඇදගත්හ.එපරිද්දෙන් යක්ෂ ගෝත්‍රිකයන් මරා දැමූ විජය සහ පිරිස ඔවුන්ගේ අවි ආයුධ සහ රාජකීය ඇදුම් පැලදුම්ද අත්පත් කරගෙන එම බල ප්‍රෙද්ශයේ රාජ්‍ය බලය ලබා ගත්හ. විජයගේ ආධිපත්‍ය ප්‍රධාන වශයෙන් සිංහල සංස්කෟතියට බලපෑමක් විය. ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජධානියක් වන ඉන්දියාවෙන් වෙනස් වූ ආධිපත්‍යක්මොහු ගෙන ගියේය. ආර්යය රාජ්‍යය ප්‍රධාන වශයෙන් හින්දු, ද්‍රවිඩ ප්‍රදේශයන් වූ අතර මොහුගේ රාජධානිය බුදු දහම මත පදනම් වූ රාජධානියක් විය.මොහුගේ රාජධානිය බුදු දහම පදනම් වුවද මොහු බෞද්ධයෙක් නොවීය.ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙසට පැහැදිලිව වෙනස්වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේය.විජයගේ සහ කුවේණියගේ සම්බන්ධය වැදි ජනයාගේ ආරම්භය වූයේය.

AL MEMO 1

ඔයාව ඉතින් මට හම්බවුනේ very sorry උඹව හම්බවුණේ උඹෙ අම්මට නේ.. නෑ මං කිව්වේ ඔයාව මට meet උනේ කන දෙපැත්තෙන් ලොකුම ලොකු pigtails දෙකක් දාගෙන බෑග් එකකුත් එල්ලගෙන 7D එකට ආපු මුල්ම දවසේ. 7D එකේදි මාත් එක්ක හිටපු ඔයා grade 8 නම් එය වලදී මට වැඩියම meet උනේ නැතත් ඒ කාලෙදි අපේ art period එක නිසා අපි මීට් උනා .. ඇයි තව අපේ ආදරණීය යුනිවර්ස් එක.. ඒක අමතක කරන්න බෑනේ.. ඒකට යන අතරමගදී අපිට කොච්චර නම් කක්කා බාල්දි වැටුනද??? අපි කී දාහකට පැණි හැලුව ද කොච්චර නම් පිස්සු කෙලියට ඒව මතක් වෙද්දිත් ඔයාටත් කට කොනින් හිනාවක් යනවා නේද??  සිඟිති බට්ටෝ, හාවෝ, සජිත්,  lakshitha gayan අයියලා ඇයි තව පාරවල් ගානේ හිටපු දහදාහකට විතර අපි බෑ පවත්නා එහෙම බැරි වෙලාවත් ආවා ඇරියේ නෑනේ ඊට පස්සේ grade 10 11 ඒක තමයි මං මගෙ ජීවිතේ මුලු අවුරුදු 18ට පිස්සු කෙළපු මං කවුද කියන එක මට වත් අමතක වෙනකන්ම පිස්සු කෙලපු කාලේ උඹ මට ඒ කාලේ civics පීරියඩ් එකේදි සෙට් වෙන හින්දා මම දන්නවා ඒ කාලේ මට වගේම පට්ටම පට්ට මැක්සා ඩිස්නිලන්ත ඉන්නවා වගේ දැන් සුන්දරම කාලේ කියලා �්චර අකමැති උනත් එක්ක බිත්තිය අයිනට වෙන්න වාඩි වෙලා එහෙමත් නැත්තන් දෙවැනි පේලියේ වාඩි වෙලා textbook එක අපේ ෆෝන් එක කරගෙන අරයා ප්‍රජාතන්ත්‍රවාදයයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ගැන බයිලා ගහද්දි අපි ෂේප් එකේ අපේ conversion එක දිගටම කරගෙන ගියා මාර වැඩේ කියන්නේ අහන් හිටියත් නැතත් උඹටයි මටයි හැමදාම සාපේක්ෂව high marks තිබ්බනෙ ඊට පස්සේ ඉතින් අර ඔයාගේ apr8 ඔයා දන්නවනේ එයාගෙ ඔයාගේ දෛවෝපගත අති භයංකාර විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී කලහකාරී සුන්දරම සොරි අති සුන්දර හමුවීම සිදු උනානේ ඒක ගැන ආටිකල් එකක් වෙනවා පත්තරේකට දාන්න ඕන මට මතක හැටියට මගේ මීටරේ හැටියට ඒ කාලේ ලන්න එපායැ මුගෙ මූන කිරි හට්ටිය පැණි දාලා වගේ ඔහොම ඔහොම ඉතින් එයාගෙ නෑකම් හොයාගෙන එයාට නෑ කමක් හදාගන්න ඔන්න මෙන්න තියෙද්දි නෑ අනේ ඔයත් 122 අවිස්සාවේල්ල පිටකොටුව වගේ සීඝ්‍රගාමී වෙන්න ගිහින් වැඩ car ගත්තේ ඊට පස්සේ තමා මන්දබුද්ධික මන්දබුද්ධික වගේ හෙන ගහපු ඇල ගෙඩිය වගේ හිටියේ ඊට පස්සේ අපේ සුන්දර මතක් කරල දැන් ඉස්කෝලේ බස් එක නැවැත්තුවට පස්සේ අපේ ආදරණීය 138 හෝමගම පිටකොටුව බස් එකේ ආතල් එක තව තවත් වැඩි කළා ඒකට නං ඇත්තටම අර ගොන් පෝන් එකේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ලැබිච්ච එක අමතක කරන්න බෑ
සඳනිගේ ඉස්සා dil කාගේ අමිතා එතකොට පොඩි කාංචනා ඩෙඟා අපේ 138 bus journey 1 full ආතල් කරන්න හේතුවුණා kanchana දාපු නම්බර් එක lovely telidrama එකත් ඒකට නම් මොකක්හරි සම්මානයක් දෙන්න ඕනේ විශේෂයෙන්ම එයාට හොඳම නළුවාගෙන් ඔවුහු තබා අපේ බණ්ඩි chandi shama ඒ කාලේ එය හරියට එකේ ටී56 වගේනෙ කොල්ලන්ටත් පාට් දැම්මේ මතකද දවසක් එයාට ගාට දික් කරපු ඇඟිල්ල අන්තිමට කරපු හරි එකක් නංගි මං කලින් යාළුවෙලා හිටපු ගර්ල් එයා මැරුණා එයත් ඔයා වගේමයි නංගි ඕක තමා එයාගෙ එකම ඩයලොග් එක
 පුතාව බබර වැඩේ කරන්නත් හැදුවානේ පුතාව ඊළඟට අපේ ආදරණීය අපේ කිව්වට මගේ නම් නෙමෙයි කමල් සර්ගෙ history class එක වූ මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා ෝසප් ඉසිපතන ද්වන්ධ සටන මගේ අම්මේ එහෙම කිව්වට මොකද මතක් වෙද්දිත් මුත්‍රාශය පුපුරන්න වගේ අනේ අම්මේ ඉතා 99.9 කලා අනුනම විකල් ආනා යන්නේ නමයෙන් බේරුණේ තව පොඩ්ඩෙන් අපිව භාවනා කොහෙද මේ බෝධියටත් කට වහගෙන ඉන්න කියන එක delivery pain දරාගන්නා ටත් වඩා අමාරුයි නේ අපරාදෙ කියන්න බෑ වැල්ලේ ඇඳි රූ වගේ කියල හිතුවට පමණක් එකකින් වයිට් බෝර්ඩ් එකේ ලිව්වා වගේ වූ මුහුණත් තහඩුව මට මතකයි අපේ පන්තිය arunod හුලං වැදි වැදි හාවා පැන පැන යන ලස්සන පැත්ත අපේ ක්ලාස් එක තිබ්බේ මට නිකන් ලාවට වගේ මතකයක් තියෙනව බං මේ අර හාවෙක් ආවලු මචං ආදරේ පතාගෙන ඔතාගෙන යන්න මැරෙනවා කියලත් කිව්වලු ඒත් හරි ගියෙ නෑලු ඒ කෙල්ල කියලා මැරියන් කියලා බලහන්කො උඹ ඔය කතාව දන්නේ නෑ නේද දැනගනින් ආ තව දැන් එහා වටහා විවේක් හම්බුවෙලා බං අයියෝ මීට්වෙලා බං තව රවිඳු 3න් දෙනා දාපු පපුව මතක් වෙද්දිත් කෑලි අටසිය අසූ නම් ඒකට කපල කටු ටික වාෂ්ප කරලා ඒ ටික තම්බලා රෝල් හදලා කන්න හිතෙනවා ර හවසට දුන්න ප්‍රශ්නේ ලියපු හැටි අපි කොහොමත් සෑහෙන පාඩම් කළා නෑ ඊට පස්සේ මචං ඔන්න ඉතින් අපි අපේ අති භයංකාර ගිගුරුම් සහිත සුනාමියක් වගේ ආපු ඕ ලෙවල් විභාග කළා එතකොට අපි මීට් උනේ නෑ 
දැන්  අපි ඉන්ටවිව් ආවා ඔන්න ඔහොම තමයි උඹයි මායි ආයෙත් 2015 a level bio කරන්න grade 12 class එකට වැටුන ඒ ආවට පස්සේ බං අපි කෙළිය ම පිස්සු නේ කවදාවත් හරි වැඩක් කලේම නෑ නෑ මං මුලින්ම උඹට ඒ කාලෙ අපට වැඩක් කරේ අපිට ඔය english tamil තිබ්බ කාලේ උඹට මතකද මට මතකයි උඹට ලෙල්ලටම තද වුණා කියල මතක් කරා බලන්න අමතක වෙන්න විදිහක් නෑ ඇයි බං අපිට අර tamil semina තිබ්බ කාලේ ඉතිං උඹ ඒවා කවරෙකු ව අපි එක පාරක් මමයි ඇවිත් බොලාට හොඳින් කියලා ගියා වරෙල්ලා කියලා උඹ ඇහුවෙ නෑනේ ට පස්සේ ඉතින් අපිට සිද්ධ වුණා දැඩි පියවරක් ගන්න දැන්වත් මතකද එදා උඹේ අවාසනාවට අර වාසනා කියන ඔබේ ආදරණීය ටීචර් හිටියානේ මං ඇවිත් sachini මිස් කිව්වා උඹලා එන්නෙ නෑ කියලා එයා කෑ ගහුව යන්න උඹට වාසනා මිස් කියපු එක මං දන්න උඹට මේක කියවනකොට ලොකු ආදරයක් ඇතිවෙනවා කියලා කමක් නෑ ඒ ආදරේ උඹ තියා ගනින් කෝ ඊට පස්සේ 12 biostation එකේ අපේ සන්ධ්‍යාවක් බයවුණු krishani අපි ගොඩක් මහන්සි වුණත් වැඩක් වුණේ නෑනේ බං අම්මලට වත් හදා ගන්න බැරිවෙච්ච අපිව අවුරුදු දාසයක් තිස්සේ මෙයාල කොහොම හදන්නද හැබැයි උත්සහයට සහභාගීවීමේ සහතිකයක්වත් දෙන්න ඕනේ අපි කොච්චර නම් wayo 18 එකයි අන්තිමට අනිත් අපිත් එක්ක කන එක නැවතුණු ඊට පස්සේ බකයා එයා දාගත්ත වලිය තමයි ඔක්කොටම හේතුව ඇත්තටම අපි කොච්චර නං පිස්සු කෙළි අද නේද එතකොට අපේ ට්‍රිප් එක ඒකට උඹ ආවෙ නැතත් ඒකෙනුත් ජොලියක් ගත්තා උඹට ආපු නැති උඹ ආපු නැති එක අපරාදේ අපේ පිරිත ඒකත් ජොලියට තියෙන ඇති හැබැයි මම රෑ හිටියේ නෑනෙ ඒත් අපි හෝල් එකට accurate කරද්දිනම් ඒකෙ පිස්සු කෙළිය ඊළඟට අපේ දිවා ආහාරය අපෝ බං ඇත්තටම අපි නං ගිය ආත්මෙක හරි බත් එක ළඟ තියෙද්දි කාට හරි කන්න නොදී ඉඳලා තියෙනවා ඇයි බං අපි කොච්චර නම් අමු කනවා ද මෙහි බඩේ පණුවෝ බිත්ති වල කෙසේ සෙල්ලිපි කොටද්දී අපි ඉතින් අනිමිසලෝචන පූජාව කරනවා පරක්කු එකාට සෙත් පිරිත් කිය කියා හරිම අමාරුවෙන් කන්න ගත්තත් හාල්මැස්සො චිලිපෙස්ට් ගොඩක් වෙලාවට අපි දකින්නේ බං බත් එක අරිද්දී විතරනේ ඊට පස්සේ වාෂ්ප වෙලා අනික අපි කනවට වඩා ඩෙස් එකට කවනවා නේ ඔහොම ඔහොම ඉඳලා මචං අපි පොඩ්ඩ පොඩ්ඩ දොස්තර ඒ වගේ දේවල් වලින් එක එක පඩිය බිමට බැස්ස බලන් ඉන්නේ s&s දාලා හරි ගොඩයන්න ඒකත් මාරයි නේද බං ඇයි බං උඹට මතකද උඹ වස්තූන් එකක වාඩි කරවලා kovinna උඹ උඹේ බිත්තර ඔම්ලට් දාලා කන්න උඹව දාගෙන ටීවී advertisement එකක් හැබැයි සිරාවටම ඒක පට්ට 12 හිටපු apika කාලය වේගයෙන් ගෙවිලා යද්දි 13 ටත් ආවා අපි ලියපු හැටි grade 13 වලදී ඇත්තටම අපි හරියට වැඩක් කරපු ට අදටත් මතක නෑ හැමදාම උදේට කාල යනකොට පරක්කුවෙලා සන්ධ්‍යා ගෙන් බැනුම් අහනව අපිටත් නෑනේ බං මේක එයාට ලැජ්ජාවක් තියනවනං ඉතිං එයා දැනගන්න ඕනේ කටවහන් ඉන්න නේද බං කටු නැන්දගේ පොඩි එකෙයි 36 bowls එකයි දොදොල් අලියා ඒ අපේ ක්ලාස් එකේ කොමඩ් එක ඔයාගේ හොදම යාලුවා හැබැයි එයා ගැනත් ලිව්වොත් උඹේ මගේ පෙන් එක නැති උනොත් ඒ හින්ද මම නොලියා ඉන්නම් ඒක තමයි ඊළඟට අපි පිස්සු කෙලපු මරාගත්ත පොයින්ට් එක උඹට මතකද මට උඹේ මිනිහත් මං උඹේ මිනිහගේ මොකක්හරි කැඩුවා ඇයි තව සඳහා තව පොඩ්ඩෙන් එයාගෙ හාට් බීට් එක නවතිනවා ඇත්තටම එයා ඒක ගෙදර අරන් ගියාද දන්නේ නෑ නේද කොහොමහරි ඒකත් පට්ටයි මචන් අපේ රූප චෙක් වාර්තාව ඉතින් ඔහොම අපි ඉස්කෝලේ අන්තිම කාලේ ෆෝන් එකේම කිව්වා තව ලියන්න දේවල් නෑ හලෝ හොඳටම බැට කෑවා නේද තව අනිත් අය ගැනත් හිතන්න එපා මං දන්නවා පිස්සු හැම එකක්ම මේ ෆොටෝ එකේ මං එළියෙ නොලිව්වට ඒවා අපි හැම කෙනෙක්ගේම මතකය සදහටම තියෙනවා කියලා ඉතින් as usual මට කියන්න තියෙන්නේ මේ ලෝකේ කොතන හිටියත් හැමදාම මේ හිටියා වගේම සතුටින් සැනසීමෙන් ආදරෙන් හිටපන් කියලා තමයි උඹ කාටවත් වරදක් නොකරන තාක්කල් ඔබට කවුරුත් වරදක් කරන්නේ ඒවා නිකම්ම වැල කේ මං කියන්නේ නෑ උඹට හොඳට ඉගෙන ගනින් ගනින් කියලා මම කියන්නේ නෑ උඩුගම් බලා උඩුගම් බලා පීනන්න කියලා කියන්නේ තමන්ගේ පාඩුවේ තමන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට ජීවිතේ හදා ගනිං කියලා ඒකට නං කොහොමහරි උත්සාහ කරපන් නැත්තම් එකතු රටටත් වැඩක් නැති වෙනවා ඉතිං යාලුවෝ ඔයාගේ ජීවිතේ හැම වැදගත් අවස්ථාවකදිම එක හොඳ නරක වෙන්න පුළුවන් වචනෙකින් හරි උදව් කරන්න මේ යාලුවෝ ඉන්නවා කියලා අමතක කරන්න එපා යටහත් පහත් බව ලියකට උරුම වේමය හසරැලි සිනාවක් මුවඟට නගා ගෙන චේතනාවෙන් තොර දිවියකට වාසනාවන් මිතුරිය ඔබට even to get new wave good for our future අන්ජලී ජයමිනි

I’ve been staring at the edge of the water
Long as I can remember, never really knowing why
 I wish I could be the perfect daughter
But I come back to the water, no matter how hard I try
Every turn I take, every trail I track
Every path I make, every road leads back
To the place I know, where I cannot go Where I long to be
See the line where the sky meets the sea? It calls me
And no one knows how far it goes
If the wind in my sail on the sea stays behind me 
One day I’ll know, if I go there’s just no telling how far I’ll go

Oh oh oh, oh, oh Oh oh oh, oh, oh Oh oh oh, oh, oh Oh oh oh, oh, oh

I know, everybody on this island seems so happy on this island
Everything is by design
I know, everybody on this island has a role on this island 
So maybe I can roll with mine
I can lead with pride, I can make us strong
I’ll be satisfied if I play along 
But the voice inside sings a different song  What is wrong with me? 
See the light as it shines on the sea? It’s blinding
But no one knows, how deep it goes
And it seems like it’s calling out to me, so come find me
And let me know, what’s beyond that line, will I cross that line?

See the line where the sky meets the sea? It calls me
And no one knows how far it goes
If the wind in my sail on the sea stays behind me
One day I’ll know how far I’ll go

https://www.youtube.com/watch?v=i66p0_wZ9F0

OL MEMOS 18-remain

 At Home
On a cloudy night
It's 7.00 pm

17/09
2019

GOOD @ heant

Tharu
     -     ටහත් පහත් බව 
ලි     -     යකට උරුම වේමය 
හ     -     සරැලි සිනාවක් 
මු     -     වඟට නගා ගෙන 
වේ   -    දනාවෙන් තොර දිවියකට 
වා    -   සනාවන් මිතුරිය ඔබට

 You've taken a vast space f ma heart.!!!!!

Forget me not

Never ever forget
🐧 🎈

Listen to others
But don't be in th@world
Realize that you are in a world
Wich is so competitive!!!

But learn to be calm and quite
Cuz it'll give u mny benifits.

😊  Smyl a lot it costs nothing

Without frndz  z lyk a
Facebuk without frndz
U - tube lyk videos
Empty bottle without evn air
And it's  certainly a
Desert

IF U EVR JOIN TO e FACEBUK
Rmbr M
Rmbr E
Rmber both
Rember ME

Wish that I'm a star
I'd shine with u
But I'M NOT A STAR

S🔺  HERE I SIT WATCHING U
NOTHING ELSE 2 DO

Do u knw y people r so Jelous F U ??
Cuz u r SEXY
Cuz u r GENIUS
r
Cuz u r PRETTY

No they all r jealous f u becuz u've a frnd lyk 'ME'

When u r behind me, I think th@ I'm protection u
When u r beside f me, I think th@ I'm leading u
But when u r infrnt f me, I think th@ 'pulli gona issarahin man pitipassen'

Just a joke

Bye
Anjalee Jayamani
(yours friend)

OL MEMOS 17

Forget Me Not

@ scl
1.00 p.m

Hey Tharu,,,,,,,

A friend is someone who
 understand your past believe
 in your future and accept you
  just the way you are..

Finally I wish you All the Best for your O/L exam and have a bright future!

Danushi Wasana