Usual in Daily

Feelings are much like Waves, we can't stop them from coming but we can choose; which one to surf.

School Times

We didn't realize we were making memories, we just knew we having F U N....

ගැහැණු ළමයාගේ කතාව

I'm so thankful I had a childhood before technology took over....

For a better Life

I will love the LIGHT for it shows me the way,yet I will endure the darkness because it shows me the sTaRs...

It's Shows me

A private life is H A P P Y Life

I’ve been staring at the edge of the water
Long as I can remember, never really knowing why
 I wish I could be the perfect daughter
But I come back to the water, no matter how hard I try
Every turn I take, every trail I track
Every path I make, every road leads back
To the place I know, where I cannot go Where I long to be
See the line where the sky meets the sea? It calls me
And no one knows how far it goes
If the wind in my sail on the sea stays behind me 
One day I’ll know, if I go there’s just no telling how far I’ll go

Oh oh oh, oh, oh Oh oh oh, oh, oh Oh oh oh, oh, oh Oh oh oh, oh, oh

I know, everybody on this island seems so happy on this island
Everything is by design
I know, everybody on this island has a role on this island 
So maybe I can roll with mine
I can lead with pride, I can make us strong
I’ll be satisfied if I play along 
But the voice inside sings a different song  What is wrong with me? 
See the light as it shines on the sea? It’s blinding
But no one knows, how deep it goes
And it seems like it’s calling out to me, so come find me
And let me know, what’s beyond that line, will I cross that line?

See the line where the sky meets the sea? It calls me
And no one knows how far it goes
If the wind in my sail on the sea stays behind me
One day I’ll know how far I’ll go

https://www.youtube.com/watch?v=i66p0_wZ9F0

OL MEMOS 18-remain

 At Home
On a cloudy night
It's 7.00 pm

17/09
2019


GOOD @ heant

Tharu
     -     ටහත් පහත් බව 
ලි     -     යකට උරුම වේමය 
හ     -     සරැලි සිනාවක් 
මු     -     වඟට නගා ගෙන 
වේ   -    දනාවෙන් තොර දිවියකට 
වා    -   සනාවන් මිතුරිය ඔබට



 You've taken a vast space f ma heart.!!!!!

Forget me not

Never ever forget
🐧 🎈

Listen to others
But don't be in th@world
Realize that you are in a world
Wich is so competitive!!!

But learn to be calm and quite
Cuz it'll give u mny benifits.


😊  Smyl a lot it costs nothing

Without frndz  z lyk a
Facebuk without frndz
U - tube lyk videos
Empty bottle without evn air
And it's  certainly a
Desert

IF U EVR JOIN TO e FACEBUK
Rmbr M
Rmbr E
Rmber both
Rember ME

Wish that I'm a star
I'd shine with u
But I'M NOT A STAR


S🔺  HERE I SIT WATCHING U
NOTHING ELSE 2 DO

Do u knw y people r so Jelous F U ??
Cuz u r SEXY
Cuz u r GENIUS
r
Cuz u r PRETTY


No they all r jealous f u becuz u've a frnd lyk 'ME'

When u r behind me, I think th@ I'm protection u
When u r beside f me, I think th@ I'm leading u
But when u r infrnt f me, I think th@ 'pulli gona issarahin man pitipassen'

Just a joke

Bye
Anjalee Jayamani
(yours friend)

OL MEMOS 17

Forget Me Not

@ scl
1.00 p.m

Hey Tharu,,,,,,,

A friend is someone who
 understand your past believe
 in your future and accept you
  just the way you are..

Finally I wish you All the Best for your O/L exam and have a bright future!

Danushi Wasana

OL MEMOS 16



To Tharuka,,,,,,,

ඔබටයි යෙහෙළියේ
සුභ පැතුමන් මගේ
පියමැන යන්නට සැනසිල්ලේ එළබෙන සුභ මොහොතේ..

All the Best


From Rejina Fernando
@ scl
1.25 p.m

OL MEMOS 15


Rabbit Punchooo...

loving Tharukaooooo..

Meka Patan Ganna Therenne NaNe... Oya mawa danagena hitiye Kawada idanda Bn.... Ane manda oiii mathakath naa...

Aththatama Tharuka mama tikak withara hithanawa uba hoda ekek wenna athi kiyala..
Ai ithin ehema hamoma ehema kiyanawalune...

🐰🐰  .......  🐰🐰
aththatama mama deyak kiyannada, sirawatama oyage hinawa Nam Lassanai....
Et Wadiya Lassanath Na.. Kiyanna Deyak Nathi Nisa Kiwwe..

Arrh....
Mah...
Mata podi aaranchiyak aaawaa Haa Patiyek gana. e kathawa aththada BN.


⏩ papaparaa
Parrrrnnnn....↪

Ith machoo mama hithana vidihata uba hoda athi bn ....
Arrrr na na na...
Oba hodai uba hodai.. So how are you spent your time now.... I think you study hard. Ow ithin padam karanna epai O/L ne. Padam karapn harida...
Aththatama mama godak oyawa danagaththe school bus ekedi. Mama hithanne... Ok.. Ok.. Mata ubata kiyanna thiyenne ithin padam karala O/L karala A/L karala, university ehema gihin 'Boy Friend ' kenekwa hoya gamin...

Sawwww Baby..
🐰   All tHe BeST.
Rugby Power 4 EVER.

I'm your loving friend,
Adeesha Hettiarachchi.

OL MEMOS 14

2012-11-22
@ school

Dear තාරුකා මුලින්ම ඔයාට thanks කරන්න ඕනේ ඔයාගේ auto එක ලියන්න දුන්නට.. ඔයාව මට මුලින්ම හම්බවුනේ grade 9 වදී ..අපි ගොඩක් fit වුණේ අපේ art exhibition එක තියෙන කාලෙ.. ඒ දවස් වල අපි කොච්චර කට්ට කෑවද?  ඒවාට මට මතක් වෙනකොට මාර සතුටක් දැනෙනවා... ඇයි දන්නවද එහෙම මැරීගෙන කකා වැඩ කරපු නිසා නේ ඔයා වගේ ලස්සන sweet චුට්ටක් විතර කොට පට්ට friendek meet වුණේ.. ඒ විතරක් නෙමෙයි අපි නුගේගොඩ railway station එකේ චිත්‍ර ඇන්ඳ එකත් අමතක කරන්න බැහැ... ඒ දවස් ටික මාර ජොලි.. ඒකට එක හේතුවක් තමා ඔයා හිටිය එක.. ඔයා තීන්ත නාපු හැටි..

 හා.. හා.. හා...

 True great friends are hard to find.. never forget to impossible to leave..

 ඒ විතරක් නෙමෙයි අපේ art teacher ඔයාට දාපු pet name එක උෟරු පැටියා...  ක නං ඔයාට හොදට ගැලපෙනවා...
 තව එකක් අමතක උනානේ දවසක් අපේ sister අර කට්ලට් 50 ඔයාට ගේන්න කිව්වා ..පස්සේ අපි දෙන්න කතාවෙලා 25 25 ගෙනාවා.. ඔයා වැරදිලා rolls ගෙනල්ලා තිබ්බේ.. ඉතින් ඔයා sisterta කිව්ව බොරුව...

අනේ හලෝ ඔයා ගැන ලියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණත් මේ පුංචි පුතේ පුංචි පිටු අතර ඒ දේවල් ලියන්න ඉඩ නැහැ .ඒ වුණත් ඔයා මගේ lifeඑකේ හමුවෙච්ච ලස්සන චූටි හොඳ friend කෙනෙක්. මම දන්න විදිහට ඔයාගේ බලාපොරොත්තුව doctor කෙනෙක් වෙන්නේ.. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔයාට ඒ ලෙවල් වලට සතුටින් යාමට OL හොඳට පාස් වෙන්න ඕනේ ඔයා අනිවාර්යෙන්ම 9As ගන්න බව මම දන්නවා. නමුත් මම ඔයා හොදට OL පාස් වෙන්නෙ කියලා  අපේ ජේසු ට pray කරන්නම්..හලෝ අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයාගේ sweet පුංචි හිතේ මාව හරි රඳවගන්න ඔයාට මම මුලූ හිතින්ම ප්‍රර්ථනා කරනවා 
ජේසු පිහිටයි!!!!!!!!!!!

තා - තාරුකාවක් වැනි
රු - රූමත් 
කා - කුකුළු පැටියෙක් 

මීට
ඔබගේ ආදරණීය 
ඔබට මුළු හිතින්ම ආදරේ කරන මිතුරියක් 
sachini

OL MEMOS 13


YOU CAN DO IT!


Twinkle twinkle

 little star!

Friendship is a

 super star!


Work hard and pass the O/L Exam

හොඳ ළමයෙක් වෙන්න හොඳට ඉගෙනගන්න

All the best


Best wishers
Hansani & Thisarani
( M. B. V. )
2012 - 11 - 26

OL MEMOS 12

2012.10.02
At Home

hey Tharu,💓


2012 year අපි scl ආපු  first day   new clz එකේ  first row  එකේ තනියෙන් ඉඳන් හිටිය ඔයාගේ ලඟින් සහ sasa and boo ඉඳගත්තට පස්සේ දහසක් ප්‍රශ්න විසඳගෙන dishani කියලා friend කෙනෙක් ඔයා ලගින් ඉදගත්තා ඔයාට මතකද තරු.....

 කොහොම කොහොම හරි ඔය විදිහට සෙට් වුණු අපි හතරදෙනා හොඳටම fit වුණා interval එකේදි... එක බත්මුල අපි බෙදාගෙන කියව කියවා කෑවා.. ටික ටික set  වෙද්දී අපි එක එකාගේ හිතේ තිබුන දේවල් එකින් එක එලියට පැන්නා... කොහොමෙන් කොහොමහරි 1st term එකේ මුලම අපි ගිය trip එක නම් පට්ට නේද බං?
 
පට්ට ජොලි නේද? ඔයයි මායි එක සීට් එකේ විකාර කර ගියානේ... හලෝ ai sasaage ticket එක ? ඒකනම් අමතක වෙන්නේ නෑ එදා a boy පට්ට විදියට සවුත්තු වුණා නේද? ඔහොම ඔහොම trip එක ගිහින් රෑ perera and sons එකෙන් toilets අපේ girlsla පිස්සු වැටුණානේ.. ඔයගොල්ලො රෑ එළිවෙනකම් නැටුවත් මම පහුවදා clz යන්න නිදා ගත්තනේ... ඇයි ඒ ඔයගොල්ලොනේ මාව toothpaste නොගා බේරගත්තේ.. trip එකෙන් පස්සේ අපිට ලැබුණු april holiday එකේදි අපි ඇතිවෙනකම් text කලානේ.... තරු කියලා කෙනෙක්ගෙන් නම් text එකක් ගන්න හරි අමාරු උනානේ... ඇයි මං ඒ  girl එක්ක කට රණ්ඩු උනානේ තරු....

 හලෝ ඔහොම ගෙවුණු අපේ ලයිෆ් එකේ අපි ප්‍රශ්නයකට මුහුණ දුන්නද? කොහොම උනත් අපි සැලුනේ නෑ නේද හලෝ ? මම නං හරියට සැලුනා මගේ පිස්සු වැඩ ( කිසි කමකට නැති).  මගේ පිස්සු වැඩ මතක හිටින දෙකක් තුනක් නම් තියෙනවා. ජ්‍යාමිතිය ගණන්වල කෝණ හොයල cm දැම්මඑක එකක්... සිංහල පීරියඩ් එකේ මගෙන්  එළියට පැන්න  යකා ..අනේ මන්දා මටම පුදුමයි මං හිතනවා තරු මට වගේම ඔයාලත් හිටපු හැටිය පිස්සු වැඩ කළා කියලා... specially ඔයා.....  ඇයි බත් කද්දි තිබුණු කංකාල පේශි.. ඔයාගේ එක පිස්සුවක්නේ.. ඒකට කියන්නේ science sick කියලා... මට මතකයි ඔයාගේ කූඩලුයි මිරිසුයි බද්ධ කිරීම..  වැඩි ඵලදාවකනේ එහෙම හිතුවේ.. අනේ මන්දා, ඒත් මම දන්නවා ඔයා මොනා නැතත් හොඳ science මොලකාරයෙක් වෙයි කියලා ( මගෙ බඩ දඟලනවා science මතක් වෙද්දිත්)


හලෝ මගේ scl life එකේ  meet una මට ගොඩක් fit una සෙට් එකක් තමයි ඔයගොල්ලො (tharu,sas,boo)  මට ඒ නිසා ගේ good friendsලා කවමදාවත් අමතක වෙන්නේ නෑ. ඔයා මට ගොඩක් දේවල් වලට උපදෙස් දුන්නා, පාඩම් කරන විදිය වගේ.... ඇයි තරු 1st term එකේ අපි දෙන්නටම maths වලට marks අඩුවෙලා චුරු චුරු ගගා ඉඳලා 2nd term එකේ ඔයා 74 මං මම 72 marks gaththa ඒකත් අපි දෙන්නගෙ උත්සාහයේ ප්‍රතිඵලයක්.. tharu  ඔය වගේ අපි පිස්සු වැඩත් එක්ක හොඳට වැඩ කලානෙ තරු.... මගේ හිතේ scienceවලට ආසාවක් ඇති කරන්න ඔය තුන්දෙනා කොච්චර try කලාද?

මතකද අර  red henge  බැනුම් ඊට පස්සේ ඔයාගේ favorite එයා නේද තරු?  මට ඔයාව අමතක වෙන්නේ නෑ මොකද මගේ භූගෝල සංකේතවල හැමදාමත් -(ㄒ)- තියනවනෙ.. මට ඔයාවත් ඔයාට මාවත් අමතක වෙන්න හේතුවක් තියෙනවා.. ඔයාගේ මගේ නම් වල අකුරු එකතු කලාමයි අඩු කළාමයි කියන සම්බන්ධකම් නිසා.. හලෝ මට නම් අපි කරපු පිස්සු වැඩ මට අමතක වෙන්නේ නෑ.. එහෙම වෙන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕනේ.. හලෝ ඒ මොකද 2012 කියන්නෙ මගේ life එකේ පට්ටෙට enjoy කරපු පට්ට friendsla set una year එකක් නිසා.. ඔයා ඔයාගේ dreams වලට ලඟා වෙනවා.. මම ඒක දන්නවා ඒකට අවශ්‍ය දේවල් ඔයාට තියෙනවා.. ඔයාගේ හීන හැබෑ වුන දවසට මේ auto එක කියවන්න නැතුව ඉන්න එපා. ඒක මුළ අමතක කිරීමක්. අපි good friendsla විදියට හැමදාම ඉමු..

All the best for your future..

Auto එක කියවද්දි  මාවමතක් වුනොත් call කරන්න..
මතක් වුණු කාලෙට post office තිබුණොත් send me a letter.
යන්තම් හරි July 16  මතක් වුනොත් call එකක් දාන්න.. තාවකාලිකව phone එකෙන් ඔයාගේ no එක අයින් කළාට කරවල හැම වෙලාවටම (මට කරවල කන්න අනාගතයේ හිතුනත්) තරු කියලා හැමතිස්සෙම  science කියන robo කෙනෙක් මට මතක් වෙයි.. Tharu plz donn't forget me.

I'm your loving friend, 
Dishani

OL MEMOS 11

@ schl   1.15p.m

2012
12/06


Dear Tharuka

Wish you all the best 4 your O/L exam and A/L exams ....
Hv a bright future...

......................Don't forget us...............................


from loving
frnd Chantal

OL MEMOS 10

Good night
2012 .09. 13 
at home 


Hai Tharu,
මේක ලියනකොට මම ගොඩක් හැඟීම්බර වෙයිද දන්නෙ නැහැ. Bt මගේ මේ පාළු ජීවිතේ මට හමුවුන මගේ පාළු හිතට ආදරේ දන්නපු ගොඩක් හොද යාලුවෙක් වගේම මගපෙන්වන්නෙක්. මොන දේ සිද්ධ වුණත් ඔයා මගේ ලඟම හිටියා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම මාත් එක්ක කිව්වා. ජීවිතේ මට ගොඩක් තැන්වලදී ඔයා මට ආයේ නැගිටින්න ධෛර්ය දුන්නා. ඔයාගේ හිතට දැනෙන හුගාක්ම හොද වචන වලින් ඔයා මට යාලුවෙක් වගේ අවවාද කළා. හිතට දුකක් දැනුණු වෙලාවට මට ඕන වුනේ ඔයා ගාවට දුවලා ඇවිත් ඔයාට මගේ දුක කියන්න. සමහර වෙලාවට ඔයා ඉෂ්ඨ දේවතාවියක් වගේ ඇවිත් මාව කරදරවලින් බේරුවා. ඔයාගේ හැම දෙයක්ම මට කියනකොට මට හිතුනෙම ඔයාට මාව ගොඩක් වටිනා යාලුවෙක් වෙන්න ඇති කියලා. ඔයාට කොහොම උනත් මට නම් ඔයාව ගොඩක් වටිනවා.....

 ගොඩක්ම හොඳ යාළුවෙක් තමන්ගේ යාළුවා හොඳට බලාගන්නවා.
ඒ යාලුවා ට ගොඩක් ආදරේ කරනවා.
 යාලුවෝ වැටුන වෙලාවට නැගිටින්න අත දෙනවා.
 ඔයත් ඒ වගේ...
don't think that I'll forget you.You'll be always in my heart ||
අහසින් වැටෙන හැම වැහි බින්දුවක් පාසා 
ඔයාගේ ඒ හිනා සද්දේ 
ඔයාගේ ඒ කට හඬ 
මට ඇසේවි...

 ඇත්තට තාරුකා 
මම ඔයාට ගොඩක් ආස ඔයාට තරහ යන වෙලාවට.
 එතකොට ඔයා ලස්සනට ඔරවනවා.
 නමුත් හිනාවෙලා ඉන්න. 
එතකොට හැමෝටම ඔයා 
හඳත් එක්ක හිනා වෙවී පොළොව දිහා බලාගෙන ඇසිපිය හෙළන තාරුකාවක් වේවි...
මාත් එක්ක හිනාවෙන හැම තරුවකට මම කියනවා
මම මගේ යාළුවන්ට ගොඩක් ආදරෙයි කියලා 
ඒ ඒ ගොල්ලො ඒක ඇවිත් ඔයාට කොඳුරාවී 
මගන් පණිවිඩයක් කියලා


T H A RU K A
H I N A W E W I
A S A W E N
R A W A N N E T H U W A 
U T H S A H A W A N T A 
K A R U N A W A N TH A 
A D A R A N I Y A

                        කෙනෙක් වෙන්න


 You'll be in a special place in my heart ||

 Best of Luck

A CHAMPION IS SOMEONE WHO GET'S UP WHEN HE CAN'T

  OL හොඳට pass වෙලා හොඳ ලොකු ඉස්කෝලෙකට ගියාම ඔයාට මාව අමතක වෙයි.
 එතකොට මට දුක හිතෙයි.||


ජීවිතේ විදවන හැම වෙලාවකම ජීවිතේ විදින්න මට පාර පෙන්නපු ඔයාට කවදාවත් වරදින්න එපා.....

දෙවියන්ගේ පිහිටෙන් ඔයාට හරි යන්නම ඕනේ.

 මීට                    
ඔයාගේ        
ආදරණීය යාළුවා 
Pubudi  



    
එදා විදුබිමේ  
එකම පන්තියකදී එකට හමුවුණු 
සංසාරයේ  
ළබැඳි මිතුරියේ...... 
එකට  අකුරු කළ ඒ සුන්දර අතීතයේ 
තැවරුණු 
මුව දැවටුණු
අහිංසක සිනා රැල්ලක් සමඟ 
ආදරයෙන් අත්වැල් පටලාන 
මිතුරු දම අර්ථවත් කළ අයුරු 
අමතක නොවන මතකයක් සේ
ස්තුති මතකයක් 
එක් දිනක 
කඳුළු බින්දුව කැටි ගැසී
මගේ නෙතින් ගිලිහේවි
ළබැඳි මිතුරියේ........
කටු අකුල් ඇති මාවතේ 
ගමන් කොට රෝස මල් යහනාවක් 
උරුමකරගත් දවසට
ඔබේ ඔය සිනා රැල්ල තුළ 
අපේ මතකය රැඳේවි 
ජීවත් වුවත් මියගියත් 
නොමියෙන මතකයක් 
හදවතේ සුවිශේෂී තැනක 
ආදරෙන් වැජඹෙවි
ඒ මතකය
කවදාමුත් දවසක 
ඔබත් මමත්
සාන්ත ජෝසප් විදුබිමේ
ළබැඳි මිතුරියන්
වූ බව
ඔබට පසක් කරාවි

- පුබුදි ඉරේෂා -

 මගෙන් පුංචි තෑග්ගක් 
මාව අමතක වුවත් පුබුදි කියන පිස්සිව 
මතක තියෙයි. 
ජීවිතේ කොතැනක හරි 
ආයේ හමුවන්න 
අපි පෙරුම් පුරමු

OL MEMOS 9

2012, 12, 07

Subodhi & Navoda.

සුවඳ සුළගේ ගහගෙන ගියාට පස්සේ ඒ සුවඳ අරන් යන්න සුළඟ ආයෙත් එන්නෙ නෑ.

 සොමියෙන් බර 
වලියෙන් තොර 
ආතල් අනාගතයකට
 normal පැතුම් ගෙන එන්නේ 
 Loving friends

Tharuka, 
            ඔයා මේක ලියන්න දුන්න  වෙලාව අන්තිම නරකයි. මොකද මට ඒ වෙලාවේ රාහු කාලය. ඔයා හොද යාලුවෙක්. ඔයා යන්නම යනවනම් මට  ඉන්න කියන්න බෑ......නෙ ඉතින්

OL MEMOS 8

30/11/2012

Dear Tharu Nangi,

I wish you all the best for your O/L exam !_ _ _ _
&
Wish you a bright future! _ _ _


from
Dasuni akka

OL MEMOS 7


Tharu.....
අද මට මේක ලස්සනට ලියන්න පෑන් නෑ. අනේ තරහා වෙන්න එපා.  අද ඇස් දෙකේ ඉතුරුවෙලා තියෙන කඳුළු අපිව ගොඩක් ලස්සන අතීතයකට අරන් යනවා. අතීත කොච්චර ලස්සන වුනත් ආයෙ ජීවිතේ කවදාවත් ඒ ලස්සන අතීතෙ අපි ළඟට එන්නේ නැහැ. ඒ හින්දා අතීතයට වඩා අනාගතය ගැන හිතන්න. ජීවිතේ ගොඩක් ලස්සනයි තරූ .ඒත් ඒ ලස්සන තියෙන්නෙ හැංගිලා. ගෙවෙන හැම තත්පරේම ඒ ලස්සන ජීවිතේ හොයන්න. ඔයාට කවදාවත් වරදින් නෑ  මගෙ macho..
 ඔයාට ජේසු පිහිටයි!

 අම්මා තාත්තා අයියා අක්කා නංගී මල්ලී කියන්නේ රුධිරය වගේ 
අපිට නැතුවම බැහැ....
 නෑදෑයො කියන්නේ ඔලුව කැක්කුම වගේ 
එකපාරටම එනවා ආයෙත් යනවා....
Boy friend කියන්නේ වයිරස් එකක් වගේ
 එක එක වෙලාවට ඇවිත් මුළු ජීවිතේම අවුල් කරලා යනවා....
 ඒත් friendship එක කියන්නේ H.I.V. වගේ 
එක පාරක් ඇඟට ආවොත් ආයේ මැරෙනකම්ම යන්නේ නැහැ....


Good Luck යාලු ...

from
Sugandya..
( 2012 .12 . 17)
 -අපේ අන්තිම දවස-

OL MEMOS 6

Dear Tharuka,

Let your dreams let your dreams bigger than your fears , yours actions, louder than words and your faith stronger than your feelings.

I wish you all the best for your future.

- Pamodi Sandaruwani -

OL MEMOS 5

Dear Tharu,

අපි meet වුනේ grade 10 A clz එකේදි. එදා ඉඳන් අවුරුදු 2ක් අපි එකට හිටියා. අපි clz  එකේදි මොනතරම් පිස්සු නැටුවද ? මිස්ලට කියපු දේවල් වලට අපිට යන්න අපායක් නැහැ. anyway දැන් OL කට ළඟටම ඇවිත් තියෙන්නේ. ඒ වගේම අපිට වෙන්  වෙන් තියෙන්නෙ තව ටික දවසයි. අපි දන්නවා අනිවා ඔයා 9As ගන්නවා කියලා. අපි ඔයාට හදවතින්ම wish කරනවා ලස්සන future එකකට. 

ඉතිං Tharu කොහොමහරි exam එක හොඳට කරගන්න කියලා තමයි මාත් කියන්නේ. ඔයාට සුබ අනාගතයකට මම සුබ පතනවා.

  අහස හුඟාක් දුර වුණාට...
 අල්ලන්න බැරි වුණාට.. 
හිරු එළියෙන් මුළු ලෝකෙම...
 එළිය කරනවා..

 මුහුද හුගක් ලොකු වුණාට...
 අතට ගන්න බැරි වුණාට... 
 හමන සුළඟ මුළු ගතේම..
  විඩා නිවනවා..

විභාගේ  අත ලඟ වුණාට.. 
පන්තිය අතහැර ගියාට..
 පන්තියෙ අපි හිටිය විදිය..
 මතක තියෙනවා..

  අනාගතේ  යම් දවසක..
 හොඳ දරුවෙක්  වී ලෝකෙට..
  වැඩ ඇති කෙනෙකුන් වන්නට..
 දිරිය පතනවා...

Yours loving 
Harshani Piyumika.