Dear Tharu,
අපි meet වුනේ grade 10 A clz එකේදි. එදා ඉඳන් අවුරුදු 2ක් අපි එකට හිටියා. අපි clz එකේදි මොනතරම් පිස්සු නැටුවද ? මිස්ලට කියපු දේවල් වලට අපිට යන්න අපායක් නැහැ. anyway දැන් OL කට ළඟටම ඇවිත් තියෙන්නේ. ඒ වගේම අපිට වෙන් වෙන්න තියෙන්නෙ තව ටික දවසයි. අපි දන්නවා අනිවා ඔයා 9As ගන්නවා කියලා. අපි ඔයාට හදවතින්ම wish කරනවා ලස්සන future එකකට.
ඉතිං Tharu කොහොමහරි exam එක හොඳට කරගන්න කියලා තමයි මාත් කියන්නේ. ඔයාට සුබ අනාගතයකට මම සුබ පතනවා.
අහස හුඟාක් දුර වුණාට...
අල්ලන්නට බැරි වුණාට..
හිරු එළියෙන් මුළු ලෝකෙම...
එළිය කරනවා..
මුහුද හුගක් ලොකු වුණාට...
අතට ගන්න බැරි වුණාට...
හමන සුළඟ මුළු ගතේම..
විඩා නිවනවා..
විභාගේ අත ලඟ වුණාට..
පන්තිය අතහැර ගියාට..
පන්තියෙ අපි හිටිය විදිය..
මතක තියෙනවා..
අනාගතේ යම් දවසක..
හොඳ දරුවෙක් වී ලෝකෙට..
වැඩ ඇති කෙනෙකුන් වන්නට..
දිරිය පතනවා...
Yours loving
Harshani Piyumika.
0 comments:
Post a Comment