DEAR THARUKA,
ගත වුණ වසරක කාලය තුළ පාසල් මාතාවගේ සෙවණේ ගත කළ ඒ සොඳුරු මතකය කිසිදා අමතක නොවේ. ඔයා මට හම්බ උනේ 10 A clz එකේදි. ඔයා හොද අහිංසක යාළුවෙක්. ඉදිරියට මුහුණ දෙන O/L විභාගය හොඳින් සමත් වන්න. එතනින් එහාට ජීවිතේ නතර නොකර A/L madushika විභාගයත් සමත්වෙන්න.
I wish you all the best your future.
From your friend,
Madhushika Navodini
0 comments:
Post a Comment