පොඩි කාලේ (11)
👶 👶 👶 👶 👶 👶 👶 👶
තාත්තා ගෙදර ආපසු මා හිඳ ගන්නේ තාත්තාගේ සරමේය. සරමට වී මා ඔන්චිලි පදිමි.
සීයාගේ සරමේද ඔන්චිලි පැදීමට හැකිමුත් මා සරමට ගොඩ වන විටම ආච්චී හෝ වෙන
කෙනෙක් මහ හයියෙන් කෑ ගසයි. ඒ සීයා ඇවිදින්නේද හැරමිට්ටක් මඟින් නිසා හා
සීයාට අංශභාගය සෑදී ඇති නිසාය.කෙසේ නමුදු කාත්
හෝ නොමැතිවිට සීයා මා සරමේ තබාගෙන ඔංචිලි පද්දවයි. ඒ කා හටවත් නොකියන
පොරොන්දුවක්ද සමඟිනි.
👴 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴
👶 👶 👶 👶 👶 👶 👶 👶
තාත්තා ගෙදර ආපසු මා හිඳ ගන්නේ තාත්තාගේ සරමේය. සරමට වී මා ඔන්චිලි පදිමි.
සීයාගේ සරමේද ඔන්චිලි පැදීමට හැකිමුත් මා සරමට ගොඩ වන විටම ආච්චී හෝ වෙන
කෙනෙක් මහ හයියෙන් කෑ ගසයි. ඒ සීයා ඇවිදින්නේද හැරමිට්ටක් මඟින් නිසා හා
සීයාට අංශභාගය සෑදී ඇති නිසාය.කෙසේ නමුදු කාත්
හෝ නොමැතිවිට සීයා මා සරමේ තබාගෙන ඔංචිලි පද්දවයි. ඒ කා හටවත් නොකියන
පොරොන්දුවක්ද සමඟිනි. 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴 👴


0 comments:
Post a Comment